ඉස්සර එව්වා.. සුප්පා.............!!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඉස්සර එව්වා.. සුප්පා.............!!

    මෙන්න මෙහෙමයි මචන් අපේ එලකිරිය ඉස්සරම ඉස්සර තිබ්බේ.. :( :(

    oldek.jpg


    උබලට මතකද මචන්ලා ? :cool: :cool: ඒ කාලෙ තිබ්බ accounts දැන් හොයන්නත් නෑ.. :( :(

    මේ තියෙන්නේ දැන්..



    nowek.jpg



    :) :) :) පොඩ්ඩක් මතක් කරලා දුන්න අපේ අතීතේ... කවඩවත් අපි මුල අමතක කරන්න හොද නෑනේ.. නේ..