ඉස්සර ට්‍රෙන්ඩ් nostalgia

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබලට මතකද ඉස්සර කාලෙන් කාලෙට ආපු ට්‍රෙන්ඩ්???
    මට මතකයි ඉස්සර ජෙල් පැකට්,cough syrup එකක් බොනව කොල්ලො මත් වෙන්න.
    පිටිපස්සෙ කලිසමේ තඩි දිග පර්ස් එකක් දාගෙන යනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපේ කාලෙ එක එක අවුරුදු වල එක එක බෑග් ස්ටයිල් එනවා.

    එක එක කැප් ස්ටයිල් එනවා.

    කලිසම ඉනෙන් පහළට ඇන්දා එක කාලයක්.

    තව කාලයක් දිග කලිසමේ කකුල් දෙක හීනි වෙන්න මැහුවා.

    උල් සපත්තු දැම්මා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උල් සපත්තු බෝට්ටු කියල කියන්නෙ.
    හචා බෑග්
    ශර්ට් එක බැගී දාපුවා
    ජෙල් ගාගෙන ගිහිල්ලා ආයෙ උදේට ප්‍රිෆෙක්ට්ලා කියනව කොන්ඩෙ හෝදගන්න කියල.
    බෑග් එක ඉනෙනුත් පහලට වැටෙන්න දාගෙන ගියා කාලයක්.
    ආයෙ විල්සන් බෑග් ට්‍රෙන්ඩ් එකක් ආවා ඒලෙවල් කරද්දි.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Hp laptop bag pissuwak tibuna. Itapse ara pata paata caps wala pissuwak awa thawa ara cricket gahana wage pitipassen elastic ekak tiyana raun wena wage cap pissuwa. Iruna denim adina eka.
     
    • Like
    Reactions: NRTG and Ryan08

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මේවගේ වොලට් ට්‍රෙන්ඩ් එකක් ආවා
    _dsc2220_1.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උල් සපත්තු බෝට්ටු කියල කියන්නෙ.
    හචා බෑග්
    ශර්ට් එක බැගී දාපුවා
    ජෙල් ගාගෙන ගිහිල්ලා ආයෙ උදේට ප්‍රිෆෙක්ට්ලා කියනව කොන්ඩෙ හෝදගන්න කියල.
    බෑග් එක ඉනෙනුත් පහලට වැටෙන්න දාගෙන ගියා කාලයක්.
    ආයෙ විල්සන් බෑග් ට්‍රෙන්ඩ් එකක් ආවා ඒලෙවල් කරද්දි.
    නයි මල්ල වගේ බෑග් ට්‍රෙන්ඩ් එකක් ආව. තව බෙන්ස්, විල්සන් බෑග්. ඊට පස්සෙ ආව ඩිස්කවර් කියල ගහපු බෑග් මොඩල් එකක්.

    අපි ඉස්කෝලෙ යන කාලෙ දහයෙ එකොලහේ ඉද්දි ෂර්ට් එක බැගී දාන ට්‍රෙන්ඩ් එක. ඒ ලෙවල් කරද්දි කලිසම පහලින් අඳින ට්‍රෙන්ඩ් එක ආව..
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඩීසල් බෑග්,විල්සන් බෑග්,hp බෑග්, බෙකම් කට් එක, හෙයා ජෙල්,වැක්ස් , දිග පර්ස් , පොඩි පනාව , ඩේ කාර්ඩ් , උල් සපත්තු, කලිසම ඉනෙන් පහලට අදිනවා කියන්නෙ ශැගී අදිනවා කියලා
     
    • Like
    Reactions: NRTG and Ryan08

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අපේ කාලෙ එක එක අවුරුදු වල එක එක බෑග් ස්ටයිල් එනවා.

    එක එක කැප් ස්ටයිල් එනවා.

    කලිසම ඉනෙන් පහළට ඇන්දා එක කාලයක්.

    තව කාලයක් දිග කලිසමේ කකුල් දෙක හීනි වෙන්න මැහුවා.

    උල් සපත්තු දැම්මා.
    Umba 85-90 kale ipadichcha ekek ne?
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Umba 85-90 kale ipadichcha ekek ne?
    yes

    නයි මල්ල වගේ බෑග් ට්‍රෙන්ඩ් එකක් ආව. තව බෙන්ස්, විල්සන් බෑග්. ඊට පස්සෙ ආව ඩිස්කවර් කියල ගහපු බෑග් මොඩල් එකක්.

    අපි ඉස්කෝලෙ යන කාලෙ දහයෙ එකොලහේ ඉද්දි ෂර්ට් එක බැගී දාන ට්‍රෙන්ඩ් එක. ඒ ලෙවල් කරද්දි කලිසම පහලින් අඳින ට්‍රෙන්ඩ් එක ආව..
    තව කෙල්ලෝ ගවුමේ පටිය පහලට දාන ට්‍රෙන්ඩ් එකකුත් ආවා.

    තව අපි අවුට් උනාට පස්සෙ ට්‍රෙන්ඩ් එකක් තිබ්බා ඩෙනිම් බෑග්. එක පොරක් හිටියා ඌ තමයි ඩෙනිම් බෑග් මහන්නෙ. කොල්ලො අලුත් ඩෙනිමක් ගිහින් දීලා ඌට මැහුම් කුලියත් දීලා බෑග් එක හදාගන්නවා. ඒ තරම් සල්ලි තියෙන පිස්සු ඩයලුත් හිටියා.
    ------ Post added on Oct 27, 2021 at 1:54 PM
     
    • Like
    Reactions: ncpasan and NushenD