උබලට මතකද ඉස්සර කාලෙන් කාලෙට ආපු ට්රෙන්ඩ්???
මට මතකයි ඉස්සර ජෙල් පැකට්,cough syrup එකක් බොනව කොල්ලො මත් වෙන්න.
පිටිපස්සෙ කලිසමේ තඩි දිග පර්ස් එකක් දාගෙන යනවා.