එතුමා එකේ "ඇහුන්නෑ" කියන එක වගේම තව අතිශයින්ම ජනප්රිය වෙච්චි එකක් තිබුනා..
"මල්ලි හරි මල්ලි"
![]()



හෙළයෙක්;19724751 said:දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා



හෙළයෙක්;19724751 said:දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා





මතකද දියසේනව?
"අඩෝ.. පරස්පර ගොජබි ගොබිලා"
ගොජබි ගොබිලා කියන වචනේ ආවේ ඕකෙන්....

"Malli hari Malli"-Ethuma
"I know the law putha"-Mataka na
"OOnna kiwwa"-Kopi Kade(kurun kurun)
Tawa tiyenawa ban ambanekata.
Mewelawe mataka naa
Monawa unath mewage kaalayaknan apahu enne naa TV ekata eka sure.
"රම්පෙට කිරි"
ඒ වගේ එකක් තිබ්බා නේ, හරියට මතක නැහැ
දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා



රම්පෙට කිරි රඹට ගගාරි...
අර රෑවුල තියන මෑන්..ගොඩක් ප්‍රසිද්ධ නෑ.මේක කිය කිය ඌ නටනවා.රා බීලා.සබද පබ්ලිස් එකේම නේද? නම මතක නෑ..ගමනම් වාරියපොල...

