ඉස්සර නාට්ය වල පට්ට ටෝක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෙළයෙක්;19724751 said:
    දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා

    :yes::yes::(
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හෙළයෙක්;19724751 said:
    දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා
    :yes::yes::yes::yes::yes:
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    "Malli hari Malli"-Ethuma
    "I know the law putha"-Mataka na:P
    "OOnna kiwwa"-Kopi Kade(kurun kurun)

    Tawa tiyenawa ban ambanekata:P:yes:.
    Mewelawe mataka naa:(:(

    Monawa unath mewage kaalayaknan apahu enne naa TV ekata eka sure:yes::yes::(.


    අයි නෝ ද ලෝ පුතා..
    මේක ඇඩ් එකක් බන්.
    හේමසිරි ලියනගේ හිටියේ..
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    "රම්පෙට කිරි"

    ඒ වගේ එකක් තිබ්බා නේ, හරියට මතක නැහැ

    රම්පෙට කිරි රඹට ගගාරි...
    අර රෑවුල තියන මෑන්..ගොඩක් ප්‍රසිද්ධ නෑ.මේක කිය කිය ඌ නටනවා.රා බීලා.සබද පබ්ලිස් එකේම නේද? නම මතක නෑ..ගමනම් වාරියපොල...
     
    • Like
    Reactions: Dont Quit

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ආය පිස්සුවක් ඇතෑ...

    ටෙලියෙ නම නම් මතක නැ.
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    බෝඩිම බලන්න ලින්ක් එකක් දීපන් කෝ දන්න එකෙක් :D
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    රම්පෙට කිරි රඹට ගගාරි...
    අර රෑවුල තියන මෑන්..ගොඩක් ප්‍රසිද්ධ නෑ.මේක කිය කිය ඌ නටනවා.රා බීලා.සබද පබ්ලිස් එකේම නේද? නම මතක නෑ..ගමනම් වාරියපොල...

    :yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එල ලිපියක් .මේ ටික අමතක වුනේ කොහොමද?

    ඇහුනේ නෑ -එතුමා
    බඩුම තමා -රාජ සභාව

    තව තියෙනවා .පස්සේ දාන්නම්