Ado ekath pattaiමොකක්ද බන් ඒ රචනාව ?
මහේන්ද්‍ර පෙරේරා...
ආය පිස්සුවක් ඇතෑ...
ටෙලියෙ නම නම් මතක නැ.


http://www.elakiri.com/forum/showthread.php?&p=19110179#post19110179බෝඩිම බලන්න ලින්ක් එකක් දීපන් කෝ දන්න එකෙක්![]()
Ado ekath pattaiමොකක්ද බන් ඒ රචනාව ?
මහේන්ද්‍ර පෙරේරා...
ආය පිස්සුවක් ඇතෑ...
ටෙලියෙ නම නම් මතක නැ.


http://www.elakiri.com/forum/showthread.php?&p=19110179#post19110179බෝඩිම බලන්න ලින්ක් එකක් දීපන් කෝ දන්න එකෙක්![]()
6. බංකු බංකු සහ ෆුල් හිංදුස්තානි- තට්ටුගෙවල්
ස්වර්ණවාහිනියෙ ගිය තට්ටු ගෙවල් නැරඹුවනම් මිස්ට බංකු බංකු සහ පිං පොං කියන අතිශය ජනප්‍රිය චරිත දෙක ඔබට මතක ඇති. ෆිට් තමයි කියන්න යොදාගත් “බංකු බංකු” වාක්‍යයත් අතේ සල්ලි හිඳිල හෝ දුක්ඛිත කාලයක් ගතකරනව කියන්න භාවිතා කරපු “ෆුල් හින්දුස්තානි” යෙදුමත් කරලියට ගේන්න මේ නාට්‍ය සමත් වෙනව.
මේ නාට්‍යයේ බංකු බංකු චරිතය රඟපාපු නලුව දැන් ජීවතුන් අතර නැහැ. විකට නලුවෙක් හැටියට හොඳ අනාගතයක් තිබ්බ තරුණයෙක්.
Is Rajith Hiran Dead ????

rajitha neme ban
ara dath issarahata apu buwa
mama hithanne brain cancer ekakda koheda hadila nathi wune
ayi yako hama magulatama banku banku kiyana eka![]()

ඉස්සර ගිය නයිට් ලර්නස් කියන කතාවෙත් හිටියා. හැබැයි එතකොට කොන්ඩෙ ඔක්කොම ගිහින් හිටියේ.දෙන්න හිතෙනව චැසි බොල් වෙන්න
