ඉස්සර නාට්ය වල පට්ට ටෝක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්ද බන් ඒ රචනාව ?
    මහේන්ද්‍ර පෙරේරා...
    Ado ekath pattai
    ආය පිස්සුවක් ඇතෑ...

    ටෙලියෙ නම නම් මතක නැ.
    :P:yes:
    බෝඩිම බලන්න ලින්ක් එකක් දීපන් කෝ දන්න එකෙක් :D
    http://www.elakiri.com/forum/showthread.php?&p=19110179#post19110179
     
    • Like
    Reactions: Anjulayr

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    6. බංකු බංකු සහ ෆුල් හිංදුස්තානි- තට්ටුගෙවල්

    ස්වර්ණවාහිනියෙ ගිය තට්ටු ගෙවල් නැරඹුවනම් මිස්ට බංකු බංකු සහ පිං පොං කියන අතිශය ජනප්‍රිය චරිත දෙක ඔබට මතක ඇති. ෆිට් තමයි කියන්න යොදාගත් “බංකු බංකු” වාක්‍යයත් අතේ සල්ලි හිඳිල හෝ දුක්ඛිත කාලයක් ගතකරනව කියන්න භාවිතා කරපු “ෆුල් හින්දුස්තානි” යෙදුමත් කරලියට ගේන්න මේ නාට්‍ය සමත් වෙනව.

    මේ නාට්‍යයේ බංකු බංකු චරිතය රඟපාපු නලුව දැන් ජීවතුන් අතර නැහැ. විකට නලුවෙක් හැටියට හොඳ අනාගතයක් තිබ්බ තරුණයෙක්.

    Is Rajith Hiran Dead ????
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    rajitha neme ban
    ara dath issarahata apu buwa :sorry:
    mama hithanne brain cancer ekakda koheda hadila nathi wune
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ayi yako hama magulatama banku banku kiyana eka :rolleyes::rolleyes:

    මුන් නං මොන ලෝකේ ඉන්නවද දන්නෙ නෑ බං :eek:
    දකුණු පැත්තේ ඉන්න කෙනා කියමු
    bankubanku.jpg

    කැන්සර් එකක් හැදිල නැති වෙලා තියන්නේ :( ඉස්සර ගිය නයිට් ලර්නස් කියන කතාවෙත් හිටියා. හැබැයි එතකොට කොන්ඩෙ ඔක්කොම ගිහින් හිටියේ.
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    හිතු සිතුම් පැතුවන පැතු පැතුම් ඉටුවන ඉසුරුබර හෙට දිනක්ම වේවා..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එහෙනම් කතා කර කර ඉන්නකො...මම බොන්න මොනව හරි හදාගෙන එන්නම්-සියලුම කතාවල

    ආ මේ ළමයනෙ-සියලුම කතාවල
    ආ..ඔය එන්නෙ කියනකොටම-සියලුම කතාවල
    ඇයි ඒත් කියල නැවැත්තුවෙ-සියලුම කතාවල

    බඩේ ගින්දරේ බෑ..-සකිසඳ එලියස්
    :lol::lol::lol::lol: