ඉස්සර CD ගෙනාපු විදිය සහ අතීත මතක

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    VHS තමා ඉස්සෙල්ලම. මගේ තාත්තා technician කෙනෙක්. ඒ් හින්දා ගෙදර Video deck වල අඩුවක් තිබ්බේ නැහැ. ඒ කාලේ ගැන කියනවනම්, තාත්තා අපිට ටීවී ඒකේ යන පිස්සු පූසා, දොස්තර හොද හිත වගේ කාටූන් රෙකෝර්ඩ් කරලා දෙනවා පස්සේ බලන්න. ඊළගට සූර පප්පා මේනියාව. මුල්ම ආපු කාලේ මතක අයට මතක ඇති, සූර පප්පා ගියේ රෑ 9ට. අපේ ගෙදර ඒ් දවස්වල ටීවී ඒක 8.30ට වහන්න ඔ්නේ. ඉතින් තාත්තා ඔ්ක රෙකෝර්ඩ් කරලා තියනවා ඊළග දවසේ අපිට බලන්න. :)

    ඊළගට වීසීඩී. ඒ්කත් ගෙදරට හදන්න ගෙනාපු ප්ලෙයර් ඒකක් දැකලා තමයි අපිටත් වුවමනාව ඇති වුනේ. ඒ දවස්වල වීසීඩී ප්ලෙයර් ඒකක් කියන්නෙත් හෙන පත සයිස්. වීසීඩීවලින් තමා ගොඩක් චිත්‍රපටි බැලුවේ. Jurassic Park, Enter the dragon, Gone in 60 seconds, Toy Story, Lion King, ඔය වගේ ලැයිස්තුවක්ම තියෙනවා.

    එතනින් පස්සේ පළවෙනි කම්පියුටර් රාජයාගේ ආගමනය. ඉස්කෝලෙන් තමයි ඊළගට ඒක ඒක දේවල් හොයාගන්නේ. සීඩී ඉස්කෛා්ලෙට ගෙන්න තහනම් හින්දා ළග තියෙන කඩේක තියලා යන්නත් අපි පුරුදුවෙලා හිටියා ඉස්සර. කඩේ හිටිය අන්කල් ඉතින් බෑ කියන්න බැරි හින්දා ගන්නවා (අපි ඉතින් කඩේ තියෙන කෑම තට්ටු ටික සුද්ද කරන්න සප් ඒක දෙන හින්දා).:P
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    VHS player නම් අපිට තිබ්බ නෑ.. නෑදැයොන්ගෙන් ඉල්ලගෙන නම් බලල තියනවා
    2000 වගේ මේ model වගේ player එකක් gift එකක් ලැබුන, disk 3ක් load කරන්න පුළුවන්.. මම 10 වසරේ ඒ කාලේ
    මුලිනම් බැලුවේ Deep Blue Sea, The 6th Day films 2ක player එකේ.. 2001 PC එකක් ගත්තේ VHS/player වල බලනවා වගේ fun එකක් නෑ

    samsung_3_disc_cd_vcd_mp3_player_z_300_me_3741015.jpg
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    VHS වල බලද්දි නම් මම පොඩී මාම ගෙනල්ල දානව හින්දි තමයි ගොඩක් සත්තුන්ගෙ සීන් තියන ඒව jackie shroff කාරය ඉන්න ඒව තමයි ගොඩක් බැලුවෙ. vcd player එකක් මුලින් ගත්තෙ ගේම් ගහන්න. movies ගන්නෙ රුපියල් 30 දවස් තුනයි. vhs කඩල tape අරන් උඩ ගහනව ගස් වල බදිනව. සරුන්ගලුත් ඇරිය ද මන්ද.

    ඉස්සර වැලක් එහෙම ඕන නම් ඉහින් යනව හෙන දුර cd හොයා ගන්න. ගස් අස්සෙ ගහපුවයි අම්මෝ ඒව computer එකට copy කරන්නත් බෑ. vcd cutter එක දාල ඉතින් කෑලි කෑලි කප කප ගන්නෙ. නැත්තම් compressed zipped folderඑකක් හදල file එක ඇදල දානව. ඒ කාලෙ නම් පට්ට ආතල්.

    Software එහෙම දාල අර cd pack එකක් තියාගෙන ඉන්නෙ ෂිප්ඉ එකක්ස්ස තියන item එක. windows xp ගහනව සති දෙකකට සැරයක්.
    RHKG3-8YW4W-4RHJG-83M4Y-7X9GW :ROFLMAO:
    ඔය කී ඒක අදටත් කටපාඩම් :P
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    VHS ගෙදර තිබ්බෙ නෑ, ලග ගෙදරක තිබ්බ.
    ගියාම ඒ ඇන්ටි ටොම් & ජෙරී වගෙ එකක් දාල දෙනව ~ 1997

    ~ 2001 පස්සෙ ගත්ත පී සී එකක්. එතකොට VCD ගෙනාව හන්දියෙ Communication එකෙන්.
    Bruce Lee, Arnold, Van Damme ඒව තමා ගේන්නෙ

    40ක් වගේ උනා එකක්, ඌ ID එක තියාගන්නව, නැත්නන් 100k deposit තියන්න ඕනෙ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුලින්ම VHSඑකකින් බැලුවේ බ්ලූ එකක්.ඒකත් මගක් යද්දි හිර උනා.

    මුලින්ම ඩිස්කට් එකකින් බැලුවේ බ්ලූ ෆොටෝ 12ක්.

    මුලින්ම cd එකකින් බැලුවෙ කුච් කුච් හෝතා හේ.

    මුලින්ම dvd එකකකින් බැලුවෙ ෆ්‍රී විලී.

    ඕවා තමා මතක ඒ කාලේ

    VHS ගෙදර තිබ්බෙ නෑ, ලග ගෙදරක තිබ්බ.
    ගියාම ඒ ඇන්ටි ටොම් & ජෙරී වගෙ එකක් දාල දෙනව ~ 1997

    ~ 2001 පස්සෙ ගත්ත පී සී එකක්. එතකොට VCD ගෙනාව හන්දියෙ Communication එකෙන්.
    Bruce Lee, Arnold, Van Damme ඒව තමා ගේන්නෙ

    40ක් වගේ උනා එකක්, ඌ ID එක තියාගන්නව, නැත්නන් 100k deposit තියන්න ඕනෙ.
    ඇන්ටිගෙ ටොම් කොහොමද
    ------ Post added on Jun 10, 2021 at 10:29 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මුලින්ම VHSඑකකින් බැලුවේ බ්ලූ එකක්.ඒකත් මගක් යද්දි හිර උනා.

    මුලින්ම ඩිස්කට් එකකින් බැලුවේ බ්ලූ ෆොටෝ 12ක්.

    මුලින්ම cd එකකින් බැලුවෙ කුච් කුච් හෝතා හේ.

    මුලින්ම dvd එකකකින් බැලුවෙ ෆ්‍රී විලී.

    ඕවා තමා මතක ඒ කාලේ

    ඇන්ටිගෙ ටොම් කොහොමද
    ------ Post added on Jun 10, 2021 at 10:29 PM

    mata wayasa ~10, auntita ~50 wage.
    mona tom da ethakota
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    ape iskole ekek ge gedara vitarai vhs deck ekak tibbe, unge thaththa rata,

    eka iskoleta genalla Jurassic park pennuwa
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මුලින්ම අපේ ගෙදරට ගෙනාපු සීඩී ප්ලේයර් එකේ ඩිස්ක් තුනම එකපාර ලෝඩ් කරන්න පුලුවන් ඒකාලෙ ෆිල්ම් එන්නෙ සීඩී දෙක තුනනෙ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    podi kaale vhs vcd tiya tv ekak wat tibbe na

    podi kaale hitiye mati gedaraka.. kuppi lampuwalin...

    habai maha raa nangi ekka yanawa knight rider balanna asalwasi gedarakata
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඒක පාරක් කඩේ ෆොන්නයා Marshal කියල Movie CD එකක් අස්සට වැලක් දාල දිල තිබ්බ තාත්තට.
    තාත්ත ගෙදර නැති වෙලාවක මං දැම්මා.
    දාර වැලක්. මම 4 එතකොට මට තේරුනෙ නෑ මොකක්ද කියල.
    අම්මට මාට්ටු උනා...

    අම්ම බැන්නෙ තාත්තට 🤣🤣🤣
    අද වෙද්දි තාත්ත නෑ. අපි ඉන්නව
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    VHS වල බලද්දි නම් මම පොඩී මාම ගෙනල්ල දානව හින්දි තමයි ගොඩක් සත්තුන්ගෙ සීන් තියන ඒව jackie shroff කාරය ඉන්න ඒව තමයි ගොඩක් බැලුවෙ. vcd player එකක් මුලින් ගත්තෙ ගේම් ගහන්න. movies ගන්නෙ රුපියල් 30 දවස් තුනයි. vhs කඩල tape අරන් උඩ ගහනව ගස් වල බදිනව. සරුන්ගලුත් ඇරිය ද මන්ද.

    ඉස්සර වැලක් එහෙම ඕන නම් ඉහින් යනව හෙන දුර cd හොයා ගන්න. ගස් අස්සෙ ගහපුවයි අම්මෝ ඒව computer එකට copy කරන්නත් බෑ. vcd cutter එක දාල ඉතින් කෑලි කෑලි කප කප ගන්නෙ. නැත්තම් compressed zipped folderඑකක් හදල file එක ඇදල දානව. ඒ කාලෙ නම් පට්ට ආතල්.

    Software එහෙම දාල අර cd pack එකක් තියාගෙන ඉන්නෙ ෂිප්ඉ එකක්ස්ස තියන item එක. windows xp ගහනව සති දෙකකට සැරයක්.
    RHKG3-8YW4W-4RHJG-83M4Y-7X9GW :ROFLMAO:
    BB8V8-GYYYV-KQRVG-86MV4-TKH4J
     
    • Love
    Reactions: sachith19920726