2% ketaconazole Shampo ekak use karanna... Ona ekak kamak ne... Brand names magen ahanna epaa....
2% ketaconazole Shampo ekak use karanna... Ona ekak kamak ne... Brand names magen ahanna epaa....
Stieprox kiyala shampoo 1k thiyanwa dandruff walata..eka hodai.![]()


ශැම්පු ගානකන් නැහැ වැරදිලාවත් සබන් ගැව්නොත් ආපහු හැදෙනවා
)Godapara kiyana shampoo eka hondai neda? eka serath na, hebai loku suwandakuth na.....mata nan eka hondai wage.....
![]()

nizoral විතරක් නෙවෙයි ඒකෙ තියෙන බෙහෙත අඩංගු ඕනිම ෂැම්පු එකක් හරි.....
බෙහෙතේ නම ketoconazole
nizoral එකනම් ටිකක් ගණන් හැබැයි ඒ බෙහෙතම තියෙන ගාන අඩු ෂැම්පු තියෙනවා ..
ප්රතිපලය එකමයි.
මම පාවිච්චි කරන්නේ keto plus Rs.300 ක් වගේ වෙනවා මුල් මාසේ සතියකට දවස් දෙකක් නානකොට ඔලුවේ ගාල විනාඩි කින් විතර හෝදලා දාන්න.
දෙවෙනි මාසේ ඉඳං සතියකට එක දවසක් ගෑවම ඇති.
ප්රතිපල අත්දුටුවි ප්රත්යක්ෂයි
මේ බෙහෙත තියෙනවා පහත දැක්වෙන ෂැම්පු කිහිපයේම .තව ඇති නම් දන්නේ නෑ.
Zinoral
Nizoral
Keto plus
My coral
My coral kiyala shampoo ekakuth tiyenawada???
![]()



