ඉස්සොරි ප්‍රශ්න තියෙන අය එන්න.....

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දන්න එකම දේ තමයි මොනවා කලත් හොද වෙන්නේ නැහැ ..:yes:
    ඔලු කට්ට අලුතෙන් දානකම්
    :D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    menna meka aran nanakota shampoo ekak widiyata use karanna. Doctor kenekgen ahala gannawanam hodai. Dandruff dawas 2n nati wenawa.

    Fongitar Liquid
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Godapara kiyana shampoo eka hondai neda? eka serath na, hebai loku suwandakuth na.....mata nan eka hondai wage.....

    images

    Maath ada gaththa mekak....konde yana gathiyak nam pennum karanawa....balamu thawa use karala...:yes:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    nizoral විතරක් නෙවෙයි ඒකෙ තියෙන බෙහෙත අඩංගු ඕනිම ෂැම්පු එකක් හරි.....
    බෙහෙතේ නම ketoconazole
    nizoral එකනම් ටිකක් ගණන් හැබැයි ඒ බෙහෙතම තියෙන ගාන අඩු ෂැම්පු තියෙනවා ..
    ප්‍රතිපලය එකමයි.

    මම පාවිච්චි කරන්නේ keto plus Rs.300 ක් වගේ වෙනවා මුල් මාසේ සතියකට දවස් දෙකක් නානකොට ඔලුවේ ගාල විනාඩි කින් විතර හෝදලා දාන්න.
    දෙවෙනි මාසේ ඉඳං සතියකට එක දවසක් ගෑවම ඇති.
    ප්‍රතිපල අත්දුටුවි ප්‍රත්‍යක්ෂයි

    මේ බෙහෙත තියෙනවා පහත දැක්වෙන ෂැම්පු කිහිපයේම .තව ඇති නම් දන්නේ නෑ.

    Zinoral
    Nizoral
    Keto plus
    My coral


    My coral kiyala shampoo ekakuth tiyenawada???

    mycoral-250x250.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල අශ්විනි කියල තෙලක් තියනව.මටනම් නියමෙටම වැඩ කරා.රෑට ගාල නිදාගෙන උදෙට හෝදන්න ඔන.ගන්න තියෙන්නෙ කොටුවෙ හෙට්ටි වීදියට එහා පැත්තෙ වීදියෙ(නම මතක නෑ බන්) සැලුන් අයිටම් තියන කඩවල් වල විතරයි.කොලපාට ප්ලාස්ටික් බොතලයක්.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Selsun thamai pattama shampoo eka habai patta gandai oka gaala mata maru maru wada tikak una ganda nisa....dan Selsun kiyana namin enne na Dansel kiyala enawa....godak sarai shampoo1.....
     
    Sep 23, 2013
    188
    6
    0
    matah thiyanawa ban,mama Mycoral kiyana eka use kala eka mata ganna kiyala kiwe doctor kenek, muladi adu una mekata but tika dawasak yanakota apahu wedi una.
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මාස 3කට එන්නේ නෑ ආයි :no:

    කොල්ලනේ උළු හාල් පොඩ්ඩක් දෙහි ගෙඩි 2ක් එක්ක වතුර ටිකක් දාලා මැටි හට්ටියක ලිපේ තියලා ටික වෙලාවක් නටවපන්:angry:
    ඊට පස්සේ ඒ ටික blender කරලා නාන්න කලින් ගාගෙන ඉදපන් 15 min විතර
    මාස 3කට එන්නේ නෑ ආයි :no:
    අර හදාගත්ත එක fridge එකෙ දාලා තියගන්නත් පුලුවන්:yes: