ඒ නම් ග්රැස්ටයිටීස් නිසා වෙන්න අැති.උෟෂ්ණ කෑම අගුණයිනේ ග්රැස්ටයිටීස් වලට..
ග්රැස්ටයිටීස් නෑ බන් මට.
ඒ නම් ග්රැස්ටයිටීස් නිසා වෙන්න අැති.උෟෂ්ණ කෑම අගුණයිනේ ග්රැස්ටයිටීස් වලට..
vaccine eka gahuwa nedaඅඩේ සිරාවට.
මට කිසි දේකට දන්න කාලේ ඉදන් ඇලර්ජි තිබුනෙ නෑ. ඒත් දැන් අවුරුද්දක විතර ඉදන් ඉස්සො, කූනිස්සො කෑවම පට්ට විදිහට බඩ රිදෙන්න ගත්ත. කොච්චර දරුනු උනාද කියනව නම් උගුරෙන් පහලට යනකොටම රිදෙන්න ගන්නවා. හැබැයි පැය දෙකකින් විතර නිකන්ම අඩු වෙනවා. දැන් ඉස්සො කන එක නවත්තල දැම්ම. එක පාරටම උනේ බන්
ඉස්සො කියන්නෙ ගොඩබිමේ වගේ වතුරේ ඉන්න කැරපොත්තො ජාතියක් (sea cockroach) කියල මේකෙ ඉන්න ඵකෙක් කියල තිබ්බ ඵදා ඉඳන් අප්පිරියයි ඉස්සො කන්න.![]()
ඒ කියන්නේ කරපොත්තොත් රසද දන්නේ නෑvaccine eka gahuwa neda
![]()
------ Post added on Jun 9, 2023 at 1:23 PM
උඹ කට ඉස්සර කර ගන්න හදන්නේමට නම් කිසි දෙයක් ඇලජික් නැ..

සිරාවට. මටත් ඇලජික් තිබ්බේ නෑ. ලගදි ක්රොස් ඇලජි හැදුනා පෝලන් හින්දා. දැන් රටකජු, කජු මුකුත් කන්න බෑ. කාපු ගමන් කසනවා. ඉදිමෙනවා.
ආසාවෙන් කාපු කජූ![]()
oya dekama patta seethala kaama...ekai una ganna attheMutton kala ita passe kiri kala una hadila tynw
Mokakda wenne. Bada yana seen ekakda?Uba kanna aethhte hariyata uyapu nethi Pork ekak.
Oka uyanna kramyak tiyenawa. Urage kedi ehema ayin karala, sahenna wela lipe tiyala ganna ona.
hariyata uyapu nethi pork kawoth sahenna amaru wenawa

ඇග කස කස ඉන්නව.
උදේ කෙල උනොත් බෙහෙත් ගන්න යනව
උබලට මෙහෙම වෙනවද උශ්න කෑම කෑවම
දලබුවෝ ඇලජික් උබටMata dalabuwek gewunoth mulu egema palu danawa sinhalu![]()
කින්නියා ඉස්සො වගේ නෙමේ කලුවො මෙහෙ ඉස්සොඉස්සෝ කිලෝ දෙකකට කිට්ටුවෙන්න හදං කෑව. හෙට උදේටත් කන්න තියෙනව. තාම නං අවුලක් නෑ![]()
ඇග කස කස ඉන්නව.
උදේ කෙල උනොත් බෙහෙත් ගන්න යනව
උබලට මෙහෙම වෙනවද උශ්න කෑම කෑවම
හරිනේඉස්සො කියන්නෙ ගොඩබිමේ වගේ වතුරේ ඉන්න කැරපොත්තො ජාතියක් (sea cockroach) කියල මේකෙ ඉන්න ඵකෙක් කියල තිබ්බ