ඉස්සො කාල ඇලජික් උනා සිංහලු

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඒ නම් ග්‍රැස්ටයිටීස් නිසා වෙන්න අැති.උෟෂ්ණ කෑම අගුණයිනේ ග්‍රැස්ටයිටීස් වලට..


    ග්‍රැස්ටයිටීස් නෑ බන් මට.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    පිරිටන් පෙත්තක් බියන්. ඇඟ ඇතුලෙන් ඉඳිමුනොත් case
     
    • Like
    Reactions: NRTG

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අඩේ සිරාවට.
    මට කිසි දේකට දන්න කාලේ ඉදන් ඇලර්ජි තිබුනෙ නෑ. ඒත් දැන් අවුරුද්දක විතර ඉදන් ඉස්සො, කූනිස්සො කෑවම පට්ට විදිහට බඩ රිදෙන්න ගත්ත. කොච්චර දරුනු උනාද කියනව නම් උගුරෙන් පහලට යනකොටම රිදෙන්න ගන්නවා. හැබැයි පැය දෙකකින් විතර නිකන්ම අඩු වෙනවා. දැන් ඉස්සො කන එක නවත්තල දැම්ම. එක පාරටම උනේ බන්
    vaccine eka gahuwa neda

    ඉස්සො කියන්නෙ ගොඩබිමේ වගේ වතුරේ ඉන්න කැරපොත්තො ජාතියක් (sea cockroach) කියල මේකෙ ඉන්න ඵකෙක් කියල තිබ්බ ඵදා ඉඳන් අප්පිරියයි ඉස්සො කන්න.:baffled:
    maxresdefault.jpg

    ------ Post added on Jun 9, 2023 at 1:23 PM
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    vaccine eka gahuwa neda


    maxresdefault.jpg

    ------ Post added on Jun 9, 2023 at 1:23 PM
    ඒ කියන්නේ කරපොත්තොත් රසද දන්නේ නෑ

    මට නම් කිසි දෙයක් ඇලජික් නැ..
    උඹ කට ඉස්සර කර ගන්න හදන්නේ :lol:
    සමහර උන්ට වයස එක්ක ඔය වගේ ඇලජි එනවා කියල අහල තියෙනවා.
    ------ Post added on Jun 9, 2023 at 2:00 PM
     
    • Haha
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    If you have allergic symptoms to certain foods, you should avoid them at all costs. Next time, the simple allergy can become an anaphylactic attack, which could be a life-threatening situation.
     
    • Like
    Reactions: KrishanL89 and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    සිරාවට. මටත් ඇලජික් තිබ්බේ නෑ. ලගදි ක්‍රොස් ඇලජි හැදුනා පෝලන් හින්දා. දැන් රටකජු, කජු මුකුත් කන්න බෑ. කාපු ගමන් කසනවා. ඉදිමෙනවා.
    ආසාවෙන් කාපු කජූ 😩😩😩
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Uba kanna aethhte hariyata uyapu nethi Pork ekak.
    Oka uyanna kramyak tiyenawa. Urage kedi ehema ayin karala, sahenna wela lipe tiyala ganna ona.

    hariyata uyapu nethi pork kawoth sahenna amaru wenawa
    Mokakda wenne. Bada yana seen ekakda?

    matath isso 5k 6k ata wada kawoth aga danna gannawa
    ------ Post added on Jun 9, 2023 at 2:50 PM
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    ඇග කස කස ඉන්නව.

    උදේ කෙල උනොත් බෙහෙත් ගන්න යනව

    උබලට මෙහෙම වෙනවද උශ්න කෑම කෑවම

    යකෝ ඉක්මනට පලයන් බෙහෙත් ගන්න. මැරෙන්නත් ඉඩ තියෙනවා අභ්‍යන්තර ඉදිමීමක් වුනොත්.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මට අවුරුදු 12 දි විතර කඩියෙක් කාලා ඇඟ ඉදිමිලා, මුළු ඇඟේම පළු දාන්න ගත්තා. පැය 7,8 විතර යනකන් අඩු වුණේම නැහැ. බෙහෙත් ගත්තට පස්සේ තමයි ටික ටික අඩු වෙන්න පටන් ගත්තේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Update : බෙහෙත් ගත්ට මිතුරනී
    ඉස්සෝ කිලෝ දෙකකට කිට්ටුවෙන්න හදං කෑව. හෙට උදේටත් කන්න තියෙනව. තාම නං අවුලක් නෑ🤔
    කින්නියා ඉස්සො වගේ නෙමේ කලුවො මෙහෙ ඉස්සො 😁😁
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    ඇග කස කස ඉන්නව.

    උදේ කෙල උනොත් බෙහෙත් ගන්න යනව

    උබලට මෙහෙම වෙනවද උශ්න කෑම කෑවම

    Piriton පෙත්තක් බිව්වා නම් හරි යනවා මචන් ටිකක් නිදි මතක් එයි එකට, ඕවා ගෙදර තියා ගනින් අපේ ගෙදර නම් තියාගෙන ඉනෙන් හදිසියකට බොන්න. හිත හිත ඉන්න එපා එක්ක්කෝ Piriton ගනින් නැත්තම් බෙහෙත් ගනින් ඇලජික් එක හාට් එකට ගියොත් උබ මැරෙයි.


    මට ඉස්සෝ ඇලජික් කෑව ගමන් ලැට් එකේ තමා දිගටම ඒ නිසා කන්නේ නැහැ
     
    • Wow
    • Like
    Reactions: c2r and NRTG

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඊයෙ දවල් කෑම එකේ චිලිපේස්ට් එකේ මට ලාවට කූනිස්සො රසක් ආවා. කෑලි තියෙද බැලුවට කෑලි තිබ්බෙ නෑ. බත් එක කාල ඉවර කරන්න කලින් බඩ රිදෙන්න ආවා බන්. පැය තුන හතරක් ගියා අඩු වෙන්න
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මට බෙහෙතක් allergy වෙලා මැරෙන්න ගියා .... නින්ද ගියා නම් මැරෙනවා ....

    Ward එකේ මම හිටපු තැන වටේ ඇඳන් වල කවුරුත් භිටියෙත් නෑ ....
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඉස්සො කියන්නෙ ගොඩබිමේ වගේ වතුරේ ඉන්න කැරපොත්තො ජාතියක් (sea cockroach) කියල මේකෙ ඉන්න ඵකෙක් කියල තිබ්බ
    හරිනේ😑...... දැන් ඉතින් ඉස්සො කාල ඉවරයි 😭🤧
     
    • Haha
    Reactions: Nidarshana_k