ඉහලින් එන ආරංචි....

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    විපක්ශ නායක වෙන්නේ නාමල් ද සජිත් ද ?
    මුලින් එන්නේ පාර්ලිමේන්තුව ද ජනාධිපති ජන්දේ ද ?
    අනුර යා හොරු අල්ලනවා කියලා අනික් පක්ශ දෙක්කේ උන් බය නැද්ද ? මොකඩ කිරිඇල්ල , කෙහෙලිය , ජොනී වගේ උන් හිරේ ද්ම්ම්මේ නැත්තම් අනුරයාට පැවැත්‍ර්මක් නෑ.
    @Pathfinder_A2Z
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    Etakota pawenne nathi kapuwath kola kapuwath nil unata thamayi deshapalana parichayak thiyenne uba kiyana widihata :lol:

    Uba hari
    ------ Post added on Mar 10, 2024 at 11:33 PM

    දැන් බඩු බෙදල දිනන්න බෑ බන්. මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් ලෝකෙ අනිත් රටවල් දැකල ඒ හීනෙ ඉන්නෙ. ඩොටේ ගමක OL ත් ෆේල් කොල්ලෙක් උනත් කොරියා හරි යන්න හදන්නෙ. වැඩිහිටියොත් දැන් ෆේස්බුක් එකේ යූටියුබ් එකේ. ලැට් පෝච්චියක් දුන්නට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ දැන්. මේක ඕස්ට්‍රේලියාව වගේ කරගන්න පුලුවන් මොකාට චන්දෙ දුන්නොත්ද කියල මිනිස්සු බලන්නෙ. (මිනිස්සු බුද්ධිමත් වෙලා නෙමෙයි ඈ. හැබැයි expectations වෙනස්)
    2000 පහු වෙලත් බඩු බෙදලා දින්නේ . පච කියල දින්නේ තාම ඉන්නේ ඒ ජනතාවම තමා 🤷 මැරිලා ඉපදෙනවද නෑනේ
    කොරියා යන්න බලන්නේ මෙහෙ ජීවත් වෙන්න බැරුව . කොරියා යන්නේ හයි ස්කිල් රස්සාවල් කරන්න නෙමෙයි
    එක්ස්පෙක්ටේශන් වෙනස් ඔව් වලේ වැල් නෑ

    ------ Post added on Mar 10, 2024 at 11:55 PM

    පන්ති බෙදෙන්නෙ ආදායම මත නෙමේ බන් ගොඩක් වෙලාවට රැකියාව මත. එක පාරක් මධ්‍යම පංතියෙ ඉදපු එකෙක් ආයෙ සල්ලි නැති උනා කියල ඌ තියා උගෙ ළමයිවත් පහළ පංතියට වැටෙන්නෙ නෑ. උගෙ ගතිගුණ ඔක්කොම මධ්‍යම පාංතිකයි.
    ------ Post added on Mar 11, 2024 at 12:24 AM
    සල්ලි නැති උනාම මීනිස්සුන්ගේ වනචාරී හැගීම් එනවා . එතකොට පන්තිය පහතට දාල හරි ජීවන ගමන ගෙනියන්න බලන්නේ . කලින් පැවතුන ජීවන තත්වය නැති වෙනවා එක ගන්න නම් වැරදි දේ කරන්නම වෙනවා
     
    • Haha
    Reactions: Error365!

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    2000 පහු වෙලත් බඩු බෙදලා දින්නේ . පච කියල දින්නේ තාම ඉන්නේ ඒ ජනතාවම තමා 🤷 මැරිලා ඉපදෙනවද නෑනේ
    කොරියා යන්න බලන්නේ මෙහෙ ජීවත් වෙන්න බැරුව . කොරියා යන්නේ හයි ස්කිල් රස්සාවල් කරන්න නෙමෙයි
    එක්ස්පෙක්ටේශන් වෙනස් ඔව් වලේ වැල් නෑ
    පහුගිය අවුරුදු පහ වෙනස් බන්. පහත් නෙමේ ඇත්තටම ඊටත් කලින් ඉදන් ඕක සෑහෙන අඩු වෙලා ගිහින් තිබ්බෙ. දැන් ඉස්සර වගේ උන් ඕවා වැඩිය බෙදන්නෙත් නෑනෙ. ගෝඨා උනත් දිණුවෙ බන් බඩු බෙදල නෙමේනෙ. මිනිහගෙ කැම්පේන් එකත් කෙලින්ම ගියෙ සෝෂල් මීඩියා වලින්. ඔරකල් ඩේටාබේස් කතන්දර එහෙම මතකනෙ. මිනිස්සු ඌට චන්දෙ දුන්නෙත් ඇමෙරිකාවෙ ඉදල ඇවිල්ල ඒ විදිහට රට හදන්න යන අප්ඩේටඩ් ඩයල් එකක් කියල හිතන්.

    අනිත් එක මොන ආර්තික අර්බුද ආවත් පහුගිය අවුරුදු පහේ මිනිස්සු කලින්ට වඩා නාගරික සංස්කෘතියට පුරුදු වෙන්න ගත්ත. කෙල්ලො කොටට අඳින්නයි හොටෙල් ගානෙ ෆොටෝ දාන්නයි පටන් ගත්ත. කීල්ස්, pizza hut outlets තියෙනව ඩොටේ ටවුන් වලත් දැන්. කොවිඩ් එක්ක ආච්චි කියන්න ඕනෙ වයසෙ මිනිස්සුත් ෆෝන් පාවිච්චි කරන්න ගත්ත. ඒ හැදිච්ච සෙට් එකනන් වහලට තහඩු කෑල්ලෙන් satisfy වෙන්නෙ නෑ. අරගලෙන් මිනිස්සුන්ට වෙච්ච influence එකත් සුලුපටු නෑ.

    සල්ලි නැති උනාම මීනිස්සුන්ගේ වනචාරී හැගීම් එනවා . එතකොට පන්තිය පහතට දාල හරි ජීවන ගමන ගෙනියන්න බලන්නේ . කලින් පැවතුන ජීවන තත්වය නැති වෙනවා එක ගන්න නම් වැරදි දේ කරන්නම වෙනවා
    වනචාරි හැගීම් වෙනයි ලැට් පෝච්චියට චන්දෙ දෙන බයාදු ගතිය වෙනයි. කාලා බීලා හොඳ රස්සාවක් කරන් සැපේ ඉදපු එකෙක්ට සල්ලි නැතුව ගියා කියල ඌ බෙදන බඩුවක් අරන් චන්දෙ දෙන්නෙ නෑ. (චන්දෙ දුන්නොත් බඩු දෙනව නෙමේනෙ. බඩු දීලා අන්දල චන්දෙ ගන්න එකනෙ කරන්නෙ) ඌ කොහොමද ආපහු කලින් ගත්ත ආතල් ටික ගන්නෙ කියල බලන් ඉන්නෙ. උන් තමා අරුන් එක්ක වෛරෙට වැඩියෙන්ම NPP එකට චන්දෙ දෙන්නෙ.
    ------ Post added on Mar 11, 2024 at 3:39 AM
     
    • Like
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    F3E683E9-657E-4795-8AFF-A7A5B3E27CF6_w408_s.jpg

    2015

    Uda7B8p.jpeg

    2024

    සිහිවිකල් වුන නාකි සීයලා තමන්ගේ කැම්පේන් ඒකෙත් ප්‍රතිවාදියාව ප්‍රමෝට් කරනවා 😄
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    ඉහලින් එන පුප තමයි. :LOL:
    උබලට පැලවත්ත ඔෆිස් එකෙන් දැන් වැඩියෙන් ගෙවනවද?
    ඉස්සර නම් දවසට 2000 ගානේ දුන්නේ බුකියේ හානවට, දැන් මේවගෙත් හානවට කීය ගානේද ගෙවන්නේ.
    පැලවත්ත ඔෆිස් එකේ කොහොමද වැඩ වෙන්නේ කියලා සහ සුද්දෙන් අහගෙන රෙදි ගලවාගන්න තමයි මේ සැරසෙන්නේ :ROFLMAO:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Dan gotata puka denne nadda uba?
    දැන් උඹගේ අම්ම ඉන්නවනේ පැය 24 ම පළල් කරගෙන ඒ හින්ද ගෝඨ අවශ්‍ය නෑ...

    ඉහලින් එන පුප තමයි. :LOL:
    උබලට පැලවත්ත ඔෆිස් එකෙන් දැන් වැඩියෙන් ගෙවනවද?
    ඉස්සර නම් දවසට 2000 ගානේ දුන්නේ බුකියේ හානවට, දැන් මේවගෙත් හානවට කීය ගානේද ගෙවන්නේ.
    පැලවත්ත ඔෆිස් එකේ කොහොමද වැඩ වෙන්නේ කියලා සහ සුද්දෙන් අහගෙන රෙදි ගලවාගන්න තමයි මේ සැරසෙන්නේ :ROFLMAO:
    අනේ හුකහං පකෝ... උඹ දන්න ලබ්බ...
    ------ Post added on Mar 11, 2024 at 10:01 AM

    Hoda welawata muu wage adu kule ekek Canadawata giye Ausi wage enne nathiwa
    ඕස්ටේ්‍රලියාවේ දැන් ඉන්නේ මෙහෙන් ගිය හිගන්නෝ ටික විතරයි.... දන්නෝ දනිති....
    ------ Post added on Mar 11, 2024 at 10:02 AM
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    දැන් උඹගේ අම්ම ඉන්නවනේ පැය 24 ම පළල් කරගෙන ඒ හින්ද ගෝඨ අවශ්‍ය නෑ...

    අනේ හුකහං පකෝ... උඹ දන්න ලබ්බ...
    ------ Post added on Mar 11, 2024 at 10:01 AM
    558124.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    F3E683E9-657E-4795-8AFF-A7A5B3E27CF6_w408_s.jpg

    2015

    Uda7B8p.jpeg

    2024

    සිහිවිකල් වුන නාකි සීයලා තමන්ගේ කැම්පේන් ඒකෙත් ප්‍රතිවාදියාව ප්‍රමෝට් කරනවා 😄
    මූ නම් බීන්ම තමයි... මොනවදෝ නන් දොඩවල අනුරයගේ කටවුට් එකක් ගැහුවා ස්ටේජ් එකේ... පිස්සෙක්.... අකිලය බය වෙල උගේ කතාව අහගෙන හිටියේ... අදත් කෑව නේද උඹ වගේ මූණක් තමයි අකිලයගේ තිබ්බේ....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    පහුගිය අවුරුදු පහ වෙනස් බන්. පහත් නෙමේ ඇත්තටම ඊටත් කලින් ඉදන් ඕක සෑහෙන අඩු වෙලා ගිහින් තිබ්බෙ. දැන් ඉස්සර වගේ උන් ඕවා වැඩිය බෙදන්නෙත් නෑනෙ. ගෝඨා උනත් දිණුවෙ බන් බඩු බෙදල නෙමේනෙ. මිනිහගෙ කැම්පේන් එකත් කෙලින්ම ගියෙ සෝෂල් මීඩියා වලින්. ඔරකල් ඩේටාබේස් කතන්දර එහෙම මතකනෙ. මිනිස්සු ඌට චන්දෙ දුන්නෙත් ඇමෙරිකාවෙ ඉදල ඇවිල්ල ඒ විදිහට රට හදන්න යන අප්ඩේටඩ් ඩයල් එකක් කියල හිතන්.
    ඔයා ඔය කතා කරන්නේ ඔයාගේ සමාජ තලයේ ඉදන් පමණයි . ලංකාව් දුප්පත් සමාජය දැන් අන්ත දුප්පත් උන්ට වැලේ වැල් නෑ . අනේ අපේ උන් දන්න ඔරකල් ඩේටා බේස් ගමේ එකෙක්ගෙන් අහපන් ඔරකල් කූනුහරප අහන්න වෙන්නේ.
    ඌ ජන්ද දින්නේ බොම්බ කෙලලා ලංකාවේ සංවේදිම කාරණය ජාතික ආරක්ශාව මාකට් කරලා මිසක් වෙන එකම දෙයක්වත් උගේ මාකට් උන් නෑ. යහපාලනය පොයි කෙලලා චාටර් වෙලා හිටියේ .
    අනිත් එක මොන ආර්තික අර්බුද ආවත් පහුගිය අවුරුදු පහේ මිනිස්සු කලින්ට වඩා නාගරික සංස්කෘතියට පුරුදු වෙන්න ගත්ත. කෙල්ලො කොටට අඳින්නයි හොටෙල් ගානෙ ෆොටෝ දාන්නයි පටන් ගත්ත. කීල්ස්, pizza hut outlets තියෙනව ඩොටේ ටවුන් වලත් දැන්. කොවිඩ් එක්ක ආච්චි කියන්න ඕනෙ වයසෙ මිනිස්සුත් ෆෝන් පාවිච්චි කරන්න ගත්ත. ඒ හැදිච්ච සෙට් එකනන් වහලට තහඩු කෑල්ලෙන් satisfy වෙන්නෙ නෑ. අරගලෙන් මිනිස්සුන්ට වෙච්ච influence එකත් සුලුපටු නෑ.
    මොනාද බන් මේ කෙල්ලො මීට වඩා කොටට ඇන්දා 1960-70 ලංකාවේ . කීලස් පිසා හට් යන්නේ අතලොස්සක් පමණයි ලංකාවේ ඒ යන්නෙත් පිංතූරයක් ගන්න මිසක් හැමදාම ෆාස්ට් ෆුඩ් කන්න අපේ උන්ට සල්ලි නෑ වඩේ තමා . උතූරු කොරියාව නෙමෙයි නේ ලංකාවට පොන් එනවා වාහන එනවා . ගන්නේ එක්තරා මට්ටමක මිනිස්සු පමණයි . අනික් උන් බහුතරය ඔබන පෝන් තමා

    වනචාරි හැගීම් වෙනයි ලැට් පෝච්චියට චන්දෙ දෙන බයාදු ගතිය වෙනයි. කාලා බීලා හොඳ රස්සාවක් කරන් සැපේ ඉදපු එකෙක්ට සල්ලි නැතුව ගියා කියල ඌ බෙදන බඩුවක් අරන් චන්දෙ දෙන්නෙ නෑ. (චන්දෙ දුන්නොත් බඩු දෙනව නෙමේනෙ. බඩු දීලා අන්දල චන්දෙ ගන්න එකනෙ කරන්නෙ) ඌ කොහොමද ආපහු කලින් ගත්ත ආතල් ටික ගන්නෙ කියල බලන් ඉන්නෙ. උන් තමා අරුන් එක්ක වෛරෙට වැඩියෙන්ම NPP එකට චන්දෙ දෙන්නෙ.
    ------ Post added on Mar 11, 2024 at 3:39 AM
    මෙතන මම කතා කරේ ද්‍රරිද්‍රතා රේකා
    වේ හිටපු උන් අන්ත ද්‍රරිද්‍රතාවට වැටුනම කරන දේ ගැන.

    කලින් මධයපාන්තිකය අද පටි තද කරන් මුරුංගා කන්නේ . ගෙයක් ගානේ ගිහින් බලපන් . ඔය kfc ඒම වේලෙනවා දැන් ඒවගේ ආදායම් පහලට ගහලට ගිහින් . ඉස්සර මස් කිලෝ 6-7 මාසෙට කෑව පවුල් අද 2-2.5 බෑහැල . මේවා ජන හා ස‍ංඛ්‍යාලේකන එකෙන් කියන්නේ .

    මාලිමාවට ජන්දේ දුන්නම උන් ගෙදරින් සල්ලි ගේනවද ?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,519
    113
    පේමන්ට් එකේ.
    දැන් උඹගේ අම්ම ඉන්නවනේ පැය 24 ම පළල් කරගෙන ඒ හින්ද ගෝඨ අවශ්‍ය නෑ...

    අනේ හුකහං පකෝ... උඹ දන්න ලබ්බ...
    ------ Post added on Mar 11, 2024 at 10:01 AM

    ඕස්ටේ්‍රලියාවේ දැන් ඉන්නේ මෙහෙන් ගිය හිගන්නෝ ටික විතරයි.... දන්නෝ දනිති....
    ------ Post added on Mar 11, 2024 at 10:02 AM
    ochcharatama ridenawada gota mathak karaddi :rofl::rofl::rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,519
    113
    පේමන්ට් එකේ.
    දැන් උඹගේ අම්ම ඉන්නවනේ පැය 24 ම පළල් කරගෙන ඒ හින්ද ගෝඨ අවශ්‍ය නෑ...

    අනේ හුකහං පකෝ... උඹ දන්න ලබ්බ...
    ------ Post added on Mar 11, 2024 at 10:01 AM

    ඕස්ටේ්‍රලියාවේ දැන් ඉන්නේ මෙහෙන් ගිය හිගන්නෝ ටික විතරයි.... දන්නෝ දනිති....
    ------ Post added on Mar 11, 2024 at 10:02 AM

    upload image free

    මචන්, ගෝඨට පුක දෙන කාලේ උඹ කියපු මේ නාසි පොත කොහෙන්ද ගන්න තියෙන්නේ?
     
    • Haha
    Reactions: sherek

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මූ තරම් එලකිරි එකේ ඉල්ලන් පුකේ මාමයිට් ගාගත්ත එකෙක් තවත් නෑ. :lol:

    upload image free

    මචන්, ගෝඨට පුක දෙන කාලේ උඹ කියපු මේ නාසි පොත කොහෙන්ද ගන්න තියෙන්නේ?
    මම කිව්ව කියල ඇයි උඹ පුක දෙන්න ගියේ ගෝඨට.... මම නම් පුක දුන්නේ නෑ... වැඩක් කරගත්තා... පුක දීලා රිදුන එවුන් තමයි වැඩියෙන්ම මෙතන ඇවිල්ල තටමන්නේ දනවෝ දනවෝ කියලා... :lol:වේසිගේ පුතෝ තෙල් ටිකක් ගාගෙන පැත්තකට වෙලා හිටු... ජනේලෙන් පුක දීල තවත් වණ කරගන්නේ නැතිව.... :rofl: