eKANE oi 2010 kiwwe...2010 n passe koti kambasOw rate bagayak kotin ta gihilla ney
eKANE oi 2010 kiwwe...2010 n passe koti kambasOw rate bagayak kotin ta gihilla ney
Sajithge votes NPP ekata ynawa. Mamath 2019 sajithta deepu ekek mn adurana godak ayath innawa ehema. api me para denne NPP.Practically beluwoth JVP ekata dinana amarui.. 3% 50% level ekata genwa kiyanne lesi wedak newei. othana sajith team eka inwa ranil ge team eka inwa photuwa inwa votes bedenawa. sajith 40% ++ gattane.. mokada e votes tika change wei kiyala hitanna amarui.. itapasse pohottuwe full votes tika kohmath en ne neh JVP ekata.. Hebei ithin 50% votes JVP gatthoth wedakaru tamai
2010 SF ඉල්ලුවේ . 2002-2005 තමා එන්න තිබ්බේ. 2010 එයා බය වෙලා බලල්ලු ලවා කොස් ඇට බෑව්වාRanil 2010 indan eka digeta keragana awanan machan GDP per capita $6000 panela
2005 Ranil awanan machan Mr Prabhakaran Nothern Province eke Maha Amathi.2010 SF ඉල්ලුවේ . 2002-2005 තමා එන්න තිබ්බේ. 2010 එයා බය වෙලා බලල්ලු ලවා කොස් ඇට බෑව්වා
රඩා එකෙන් ටිරාන් අලස් ශ්‍රීපතියයි සල්ලි දීලා ජන්ද දාන එක නතර කරා . දාපු එකම එකාගෙත් අත කැපුවා කිලිනොච්චියේ. ඔච්චර රනිල්ට ප්‍රභා බය උනේ පොලිටිකල් ගැට වලට බය නිසානේ . මහින්ද ගෙනල්ලා යුද්ධ කරන්න ගියේ අන්තිමට ඉල්ලන් කෑවා . මයින්ද රටේ උන් රජා කරා පස්සේ ඌ ප්‍රභාට නොදැවෙනි වෙන්න ඇරියා ඌ ඇරලා හිටපු සිරි ලංකා මැනියන්ට උගේ මල්ලි බොම්බයක් දාල බොර් කරලා ආයේ ඇරියා . දැන් හෙන විතරක් ගහපු එකක් රනිල් ඇදන් යනවා2005 Ranil awanan machan Mr Prabhakaran Nothern Province eke Maha Amathi.
Mahinda Mahaththayama one una Mr. Prabhakaran ta shot eka denna…![]()
හිටියේ නෑ නෙවෙයි රැස්වීම් තියන්න දුන්නේ නෑ2015 සිරිසේන ගේ රැස්වීම් වලට 500ක් වත් හිටියේ නැහැ මහින්දගේ ඒවාට දහස් ගණන් සෙනග එහෙනම් මහින්ද දිනන්න න ඕනේ නේද රැල්ල තිබ්බේ මහින්දට නේ![]()
වෙයිට මිනිට්රඩා එකෙන් ටිරාන් අලස් ශ්‍රීපතියයි සල්ලි දීලා ජන්ද දාන එක නතර කරා . දාපු එකම එකාගෙත් අත කැපුවා කිලිනොච්චියේ. ඔච්චර රනිල්ට ප්‍රභා බය උනේ පොලිටිකල් ගැට වලට බය නිසානේ . මහින්ද ගෙනල්ලා යුද්ධ කරන්න ගියේ අන්තිමට ඉල්ලන් කෑවා . මයින්ද රටේ උන් රජා කරා පස්සේ ඌ ප්‍රභාට නොදැවෙනි වෙන්න ඇරියා ඌ ඇරලා හිටපු සිරි ලංකා මැනියන්ට උගේ මල්ලි බොම්බයක් දාල බොර් කරලා ආයේ ඇරියා . දැන් හෙන විතරක් ගහපු එකක් රනිල් ඇදන් යනවා
උඹේ දේශපාලන දැනුම දැක්කම ඉරිසියත් හිතෙනවාඅමාරුයි මිත්‍රයා.... මම තනිකරම කැම්පෙන් එකක මුල ඉදන් අග වෙනකං රන් කරපු එකෙක්.... ඒකෙන් ප්‍රතිලාභත් ගත්ත එකෙක්.... දැන් මිනිස්සු ගෙදරට රත්‍රං ගෙනත් දුන්නත් වෙනස් කරන්න අමාරුයි... තවත් පරම්පරා දෙකකින් දැන් තියෙන දේශපාලන සංස්කෘතියටම ලංකාවේ ඉඩක් නෑ...ඒ හින්ද ඉව තියෙන එවුන් දේශපාලනයෙන් අයින් වෙලා වෙන වෙන බිස්නස්වලට බහිනවා... නැත්තං රටෙන් යනවා....
කොයි රැස්වීමට ද මැරයෝ දාලා ගැහුවේ?හිටියේ නෑ නෙවෙයි රැස්වීම් තියන්න දුන්නේ නෑ
මැරයෝ දාලා ගැහුවා.
අනික උබ බලන පරණ දෙයියාගේ චැනල් එකෙයි රූපවාහිනියයි අයි ටි එන් එකයිනේ
ඒවාගේ කොහොමත් පෙන්නුවේ නෑ
එයාල ඔක්කම යාලුවෝ මල්ලි. මහින්දගේ ආන්ඩුවේ ලොක්කා රනිල් උනේවෙයිට මිනිට්
යකෝ ටිරාන් කාරයා දැන් රනිල්ගේ කැබිනට් එකේ නෙවේද එතකොට ?
පොලිස් ඇමති වෙන කෙනෙක්ට දීලද ?
ඔය තියරිය අනුව මූ තමයි හොදම තේරීම කියලා මාකට් කරන්නෙ පාවෙන චන්ද දායකයො. පාවෙන චන්ද දායකයො කියන්නෙ 75% එවෙලෙ තියෙන හොදම මාකටින් කැම්පේන් එකට අහු වෙන එවුන් මිසක් දේශපාලන පරිචයක් තියෙන මිනිස්සු නෙමේ. උන් වැඩි හරියක් යන්නෙ රැල්ලට
Ugandawata plane eken salli adda, Ratharan ashwayo, Namal gey BTC wallet, Mahinda saheliyta gahuwa.....රඩා එකෙන් ටිරාන් අලස් ශ්‍රීපතියයි සල්ලි දීලා ජන්ද දාන එක නතර කරා . දාපු එකම එකාගෙත් අත කැපුවා කිලිනොච්චියේ. ඔච්චර රනිල්ට ප්‍රභා බය උනේ පොලිටිකල් ගැට වලට බය නිසානේ . මහින්ද ගෙනල්ලා යුද්ධ කරන්න ගියේ අන්තිමට ඉල්ලන් කෑවා . මයින්ද රටේ උන් රජා කරා පස්සේ ඌ ප්‍රභාට නොදැවෙනි වෙන්න ඇරියා ඌ ඇරලා හිටපු සිරි ලංකා මැනියන්ට උගේ මල්ලි බොම්බයක් දාල බොර් කරලා ආයේ ඇරියා . දැන් හෙන විතරක් ගහපු එකක් රනිල් ඇදන් යනවා
මිනීමරු JVP එක ඇර වෙන ඕනෑම එකෙක් ටපරිචයක් තියෙන අය කාටද දෙන්න ඕනේ ? රනිල්ටද ?