ඉහළ අහසේ මොකක්ද thiyenawaa

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩෝ සැටලයිට් එකෙ රෝදෙක හුලං ගිහිල්ලද බොල ඒක එකතැන නතර වෙලා :shocked: මන් මේ දැනුත් ජනෙල්ලෙන් බලාගෙන ඉන්නෙ :P
    ඕවා හැමදාම පේන්නෙ නෑ බං... මටනං තුනක් පේනවා.... බටහිර පැත්තෙ දෙකයි ඊට විරුද්ද පැත්තෙ එකයි
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    අඩෝ සැටලයිට් එකෙ රෝදෙක හුලං ගිහිල්ලද බොල ඒක එකතැන නතර වෙලා :shocked: මන් මේ දැනුත් ජනෙල්ලෙන් බලාගෙන ඉන්නෙ :P[/[/

    …මට බය පිටසක්කවලින් ඇවිත් මාව අරන් යයිද කියලා
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    Na bn satalite 1k neme hamadama wage eka penawa neda batahirata wenna

    අඩේ ඒක හෙන අමුතුයි නේ බන් නිකන් සර්කිට් අප්සෙට් ගිය ටියුබ් බල්බ් එකක් වගේ පාට ලෝකයක් නේ
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    අඩේ ඒක හෙන අමුතුයි නේ බන් නිකන් සර්කිට් අප්සෙට් ගිය ටියුබ් බල්බ් එකක් වගේ පාට ලෝකයක් නේ
    …
    …ඔව් බන්.. තරුවකට වඩා අමුතුයි ඒක..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    තෝ රෑ තිස්සෙ හොරපොල් කඩනවා නේද :P

    :no::no: නෑ බං, මේ යාලුවෝ වගයක් ඈවිල්ලා දැන් තමා ගියේ....... එහෙනම් ඔන්න අපි කැපුනා.... හෙට උදේට සෙට් වෙමු..... :)
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    :no::no: නෑ බං, මේ යාලුවෝ වගයක් ඈවිල්ලා දැන් තමා ගියේ....... එහෙනම් ඔන්න අපි කැපුනා.... හෙට උදේට සෙට් වෙමු..... :)


    එල එල එහෙනම් පොල් කඩන්න වෙන්න බෑ ගස් බඩගාල තියෙන්නෙ :rofl: ගුඩ් නයිට් කිව්වා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම ඉන්නේ රුවන්වැල්ලේ ම‍ටත් ඒක පේනවා. බටහිර පැත්තට වෙන්න. පහන් තරුව ලොකුවෙලා කියලා මම හිතුවේ බං :shocked::shocked::shocked::shocked::shocked:
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මචෝ අවුලක් කරගන්න එපා. මගේ ස්පේස් ෂට්ල් එක, ලේසර් වල ට්‍රබල් එකක් බං.