ඕවා හැමදාම පේන්නෙ නෑ බං... මටනං තුනක් පේනවා.... බටහිර පැත්තෙ දෙකයි ඊට විරුද්ද පැත්තෙ එකයිඅඩෝ සැටලයිට් එකෙ රෝදෙක හුලං ගිහිල්ලද බොල ඒක එකතැන නතර වෙලාමන් මේ දැනුත් ජනෙල්ලෙන් බලාගෙන ඉන්නෙ
![]()
…අඩෝ සැටලයිට් එකෙ රෝදෙක හුලං ගිහිල්ලද බොල ඒක එකතැන නතර වෙලාමන් මේ දැනුත් ජනෙල්ලෙන් බලාගෙන ඉන්නෙ
[/[/
Na bn satalite 1k neme hamadama wage eka penawa neda batahirata wenna
අමතක වෙලා ටෝච් එක අහස පැත්තට අල්ලන් හිටිය නිසා වෙන්න ඈති ඔය.......!!![]()

…Na bn satalite 1k neme hamadama wage eka penawa neda batahirata wenna
අමතක වෙලා ටෝච් එක අහස පැත්තට අල්ලන් හිටිය නිසා වෙන්න ඈති ඔය.......!!![]()
තෝ රෑ තිස්සෙ හොරපොල් කඩනවා නේද![]()




…අඩේ ඒක හෙන අමුතුයි නේ බන් නිකන් සර්කිට් අප්සෙට් ගිය ටියුබ් බල්බ් එකක් වගේ පාට ලෝකයක් නේ
තෝ රෑ තිස්සෙ හොරපොල් කඩනවා නේද![]()

නෑ බං, මේ යාලුවෝ වගයක් ඈවිල්ලා දැන් තමා ගියේ....... එහෙනම් ඔන්න අපි කැපුනා.... හෙට උදේට සෙට් වෙමු..... 
නෑ බං, මේ යාලුවෝ වගයක් ඈවිල්ලා දැන් තමා ගියේ....... එහෙනම් ඔන්න අපි කැපුනා.... හෙට උදේට සෙට් වෙමු.....
![]()
ගුඩ් නයිට් කිව්වාmachan maath dakka nil rathu kola paata paata wenawa wage nikan neda
machan maath dakka nil rathu kola paata paata wenawa wage nikan neda
මචෝ අවුලක් කරගන්න එපා. මගේ ස්පේස් ෂට්ල් එක, ලේසර් වල ට්‍රබල් එකක් බං.
