ඉහි ඉහි කලිනුත් එලියට ගියා,,,

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    555713969_1258095813024793_2374483270801918384_n.jpg



    ------ Post added on Sep 28, 2025 at 6:21 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    රටේ මුදල් වලින් පචයා උගේ ලෝකෙ වටේ ඉන්න ජෙප්පො වට කරන් බොරු විදිනවා ! උගේ විදේශගත හරක බාන චූන් කරනවා ඇර රටට සත පහක වැඩක් තියනවද :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    මුන් මීවට තමයි ඒ දවස් වල විදේශ සබදතා කිව්වේ ....

    ජපානෙට ගිහින් එහේ ඉන්න JVP කාරයොන්ට මිටින් එකක් තියලා එන එකට .

    නැතුව එහෙ රාජ්‍ය නායකයෙක් හම්බවෙලා ලංකාවට ඉන්වෙස්ට්මන්ට් එකක් අරන් එන එකට නෙමයි

    යකෝ JR ඒ කලේ ජලාශ හදන්න ඕනේ ඔක්කොම නිකන් කරන් ආවා
     
    Last edited: