------ Post added on 1759063905
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Sep 28, 2025 #1 ------ Post added on Sep 28, 2025 at 6:21 PM Reactions: Mr Bones, dinuksha_asela and monson
monson Well-known member May 7, 2007 25,622 28,607 113 Sep 28, 2025 #2 රටේ මුදල් වලින් පචයා උගේ ලෝකෙ වටේ ඉන්න ජෙප්පො වට කරන් බොරු විදිනවා ! උගේ විදේශගත හරක බාන චූන් කරනවා ඇර රටට සත පහක වැඩක් තියනවද Reactions: Mr Bones, dinuksha_asela, aneasarayana and 3 others
රටේ මුදල් වලින් පචයා උගේ ලෝකෙ වටේ ඉන්න ජෙප්පො වට කරන් බොරු විදිනවා ! උගේ විදේශගත හරක බාන චූන් කරනවා ඇර රටට සත පහක වැඩක් තියනවද
Deleted Well-known member Aug 7, 2016 8,969 6,360 113 Sep 28, 2025 #3 මූ දඩි බිඩියේ ජපානේ ගිහින් තියෙන්නේ ඵහේ ඉන්න ලංකාවේ උන්ව හම්බවෙන්නද Reactions: Mr Bones, dinuksha_asela, CohenLenstra and 1 other person
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Sep 29, 2025 #5 ජපානෙටත් ගිහින් කෙඳිරි ගානවා Reactions: dinuksha_asela
dinuksha_asela Well-known member Feb 7, 2007 6,572 10,769 113 Nugegoda, Sri Lanka Sep 29, 2025 #6 Mama hithuwe me besikaya gihin Investors lawa hamaba wela monawahari business tikak aran ey kiyala.. ehe gihinuth Dobilawa choon kara kara innawa.. lol.. what a fucking looser.. Reactions: thisNameIsForElakiri
Mama hithuwe me besikaya gihin Investors lawa hamaba wela monawahari business tikak aran ey kiyala.. ehe gihinuth Dobilawa choon kara kara innawa.. lol.. what a fucking looser..
R rangana26 Well-known member Feb 21, 2013 9,653 13,383 113 Sep 29, 2025 #7 මුන් මීවට තමයි ඒ දවස් වල විදේශ සබදතා කිව්වේ .... ජපානෙට ගිහින් එහේ ඉන්න JVP කාරයොන්ට මිටින් එකක් තියලා එන එකට . නැතුව එහෙ රාජ්ය නායකයෙක් හම්බවෙලා ලංකාවට ඉන්වෙස්ට්මන්ට් එකක් අරන් එන එකට නෙමයි යකෝ JR ඒ කලේ ජලාශ හදන්න ඕනේ ඔක්කොම නිකන් කරන් ආවා Last edited: Sep 29, 2025 Reactions: thisNameIsForElakiri and dinuksha_asela
මුන් මීවට තමයි ඒ දවස් වල විදේශ සබදතා කිව්වේ .... ජපානෙට ගිහින් එහේ ඉන්න JVP කාරයොන්ට මිටින් එකක් තියලා එන එකට . නැතුව එහෙ රාජ්ය නායකයෙක් හම්බවෙලා ලංකාවට ඉන්වෙස්ට්මන්ට් එකක් අරන් එන එකට නෙමයි යකෝ JR ඒ කලේ ජලාශ හදන්න ඕනේ ඔක්කොම නිකන් කරන් ආවා