ඊබේ සුවද ... ම්ම්ම් | Fragrances

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    Ebay එකෙන් Perfume ගෙන්නපු ඈයෝ ඉන්නවද කොහොමඩ තත්වේ?

    Lankawe ewata wadanm Labai wage
     
    • Like
    Reactions: kinkon

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Custom එකෙන් detain කරලා උබට tax ගෙහුවොත් තමයි හික් ගෑවෙන්නෙ.

    perfume වලට පට්ට tax එකක් මෙහේ ගහන්නෙ.
     
    • Like
    Reactions: Psiko and LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Custom එකෙන් detain කරලා උබට tax ගෙහුවොත් තමයි හික් ගෑවෙන්නෙ.

    perfume වලට පට්ට tax එකක් මෙහේ ගහන්නෙ.
    Ai bn a wage dekata echchara loku tax ekak ghanne.
    eeta wada dewal tiyanwane bn tax gahnawa nam :eek:
     
    • Like
    Reactions: Psiko

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    සුවඳ විලවුන් ලංකාවේ අධි සුබෝපබෝගී භාණ්ඩයක්..
     
    • Like
    Reactions: Psiko

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    embarrassed-mortified.gif



    ඇයෝ perfumuth genawada ebay eken
     
    • Haha
    Reactions: Psiko