ඊයෙ ගැහැනු ලමය එක්ක
ඊයෙ ගැහැනු ලමය එක්ක car එකේ ගිහින් වැඩිය සෙනග යන්නෙ නැති පාරක් ගාව නවත්තන් හිටිය. අපි පිටිපස්සෙ sheet එකෙ හිටියෙ. පාරෙ ගිය traffic bike එකක් නවත්තල මට බහින්න කිව්ව. එහෙම පාර අයිනෙ නවත්තන් ඉන්න බෑ කියල පොලිසියට යමු කිව්ව.මිනිහා කිව්ව ගැහැනු ලමයගෙ ගෙදරින් එක්කන් එන්න වෙනවා කියල. අන්තිමට පොලිස් bike එකෙ දෙන්නට රු.500 දිලා shape වෙලා අව.
1. එහෙම හිටිය කියල පොලිසියට එක්කන් යන්න පුලුවන්ද??
2. ගැහැනු ලමයට අවු. 18 වැඩිනම් අවුලක් නෑ නෙද??
3. පොලීසියට ගියානම් ගන්න නීති මාර්ග මොනවද??
අනේ දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්නකො...