ඊයෙ ගැහැනු ලමය එක්ක

chandimalcool

Member
Dec 18, 2009
762
215
0
allapu gedara
ඊයෙ ගැහැනු ලමය එක්ක

ඊයෙ ගැහැනු ලමය එක්ක car එකේ ගිහින් වැඩිය සෙනග යන්නෙ නැති පාරක් ගාව නවත්තන් හිටිය. අපි පිටිපස්සෙ sheet එකෙ හිටියෙ. පාරෙ ගිය traffic bike එකක් නවත්තල මට බහින්න කිව්ව. එහෙම පාර අයිනෙ නවත්තන් ඉන්න බෑ කියල පොලිසියට යමු කිව්ව.මිනිහා කිව්ව ගැහැනු ලමයගෙ ගෙදරින් එක්කන් එන්න වෙනවා කියල. අන්තිමට පොලිස් bike එකෙ දෙන්නට රු.500 දිලා shape වෙලා අව.

1. එහෙම හිටිය කියල පොලිසියට එක්කන් යන්න පුලුවන්ද??
2. ගැහැනු ලමයට අවු. 18 වැඩිනම් අවුලක් නෑ නෙද??
3. පොලීසියට ගියානම් ගන්න නීති මාර්ග මොනවද??

අනේ දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්නකො...
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
appata sira maara baldi case ne ban set wenne. prasiddiye chu karanna puluwan hengila hari kiss ekak dunnoth thama weradi. maara neethi ban thiyenne.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lol car ekak thibunata madi lawyer kenekuth thiya ganin
    18 ta wadi kenek ge gedarin gennanna ayithiyak naha.
    policiyata gya nam boru chodanawak dawi
     
    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara
    lol car ekak thibunata madi lawyer kenekuth thiya ganin
    18 ta wadi kenek ge gedarin gennanna ayithiyak naha.
    policiyata gya nam boru chodanawak dawi

    ඔව් මචන් අයෙ යද්දි lawyer කෙනෙක් දාගෙන තමා යන්න වෙන්නෙ.:):)
    18 වැඩිනම් එ කියන්නෙ අවුලක් නැනෙ. මිනිහා කියක් හරි ගන්නම තමා කරන්න ඇත්තෙ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එහෙම කරන්න බැ මම හිතන්නේ..:baffled:
    එත් ඉතින් පොලිසියේ උන්ට උන්ගේම නීති නේ තියෙන්නේ..:angry:
     
    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara
    එහෙම කරන්න බැ මම හිතන්නේ..:baffled:
    එත් ඉතින් පොලිසියේ උන්ට උන්ගේම නීති නේ තියෙන්නේ..:angry:

    ඒ ගැන හරියටම හොයා ගන්න ඔනෙ මචන්.
    කියල වැඩක් නෑ. උන්ගේම නීතිතමා...:angry::angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    na machn public place ekaka neme. ehenam parissan wena eka hodaine.
    thnxs machn

    අනික බන් උබ මාර පොරක් නේ, නිකන් කෙල්ලගේ අතින් අල්ලන් පාර පැන්නුවත් ඇස් කටේ දාගෙන බලන උන් ඉන්න රටක කාර් එකේ පිටිපස්සේ සීට් ඒකේ දෙන්න එකට ඉන්න එක ගැන අහනව. :lol::lol:
    ඕක මචන් ගොඩක්ම රටේ වැරැද්ද
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    na machn public place ekaka neme. ehenam parissan wena eka hodaine.
    thnxs machn

    private place ekak neme para aina kiyanne eth ubala denna ethana sex kara nam thamai case eka
    eth meka lankawa ne goyam koleta muwa wela wedi thiyanawa dakka kiwwama lawyer goyam gahaka kolayak genath mekeata muwa wela wedi thiyanna puluwanda kiyala nadu dinapu ratak ban meka
     
    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara
    අනික බන් උබ මාර පොරක් නේ, නිකන් කෙල්ලගේ අතින් අල්ලන් පාර පැන්නුවත් ඇස් කටේ දාගෙන බලන උන් ඉන්න රටක කාර් එකේ පිටිපස්සේ සීට් ඒකේ දෙන්න එකට ඉන්න එක ගැන අහනව. :lol::lol:
    ඕක මචන් ගොඩක්ම රටේ වැරැද්ද

    ඒක හරි මචන්.. අන්තිමට පොලිස් කාරය කියනව free room එකක් set කරල දෙන්නද ලියල. room එකකට යන්න ඔනෙනම් උගෙන් අහගන්න ඔනෙ ඇ. මහ සක්කිලි බල්ලො බන්..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    wallawatte marine drive eke ofc lunch time ekata ona tharam cars,prado para ayine nawathwala couples pitipasa sheet eke innawa e hariyema police wahanath thinawa ona tharam policiyath innawa :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒක හරි මචන්.. අන්තිමට පොලිස් කාරය කියනව free room එකක් set කරල දෙන්නද ලියල. room එකකට යන්න ඔනෙනම් උගෙන් අහගන්න ඔනෙ ඇ. මහ සක්කිලි බල්ලො බන්..

    room wala ididdi allanna baha tourist board aprrv than wala.
     
    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara
    private place ekak neme para aina kiyanne eth ubala denna ethana sex kara nam thamai case eka
    eth meka lankawa ne goyam koleta muwa wela wedi thiyanawa dakka kiwwama lawyer goyam gahaka kolayak genath mekeata muwa wela wedi thiyanna puluwanda kiyala nadu dinapu ratak ban meka

    sira kathawa. api parissan unanam hari itin. eka parak mattu unama aye a waradda karanne nane.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒක හරි මචන්.. අන්තිමට පොලිස් කාරය කියනව free room එකක් set කරල දෙන්නද ලියල. room එකකට යන්න ඔනෙනම් උගෙන් අහගන්න ඔනෙ ඇ. මහ සක්කිලි බල්ලො බන්..

    ehenam aniwa gana kadaganna thamai.
    mekane ban ape tradition eka nisa api guilty ne ohoma innakota eka un wasiyata harawagannawa kohomahari.
     
    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara
    wallawatte marine drive eke ofc lunch time ekata ona tharam cars,prado para ayine nawathwala couples pitipasa sheet eke innawa e hariyema police wahanath thinawa ona tharam policiyath innawa :P

    ehema tama bn. podi ekek dakkoth ageth ekka naginna hadanawa. loku porak dakkoth ballo wage yanne.

    room wala ididdi allanna baha tourist board aprrv than wala.

    ane na machn rooms walata yanna one naa
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචං,මම දන්න පොරක් ලගදි පටන් ගන්නවා ඌ වැඩ කරන පත්තරෙන් පොලිසියේ බලු වැඩ හොයලා ඒවා ප්‍රසිද්ධ කරන්න.උඹ කැමති නම් මම ඌව සෙට් කරන්නම්.ඌට සීන් එක කියපන්...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ග්ලාස් ඔක්කොම ටින්ටඩ් කරපන් තද කලු පාටින්,

    උබ බය නැතුව ගේම ඉල්ලපන් අයෙ :baffled::baffled: