ඊයෙ දවස ගැන ආතල් ,හිතෙන දේවල් කොටමු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. එක වීඩියෝ එකක් තියනව කොහෙද යන්නෙ කියල යන පාර අහල ඇදුම් ගලවන සීන් එකක් . ගම් වල ඩොටෙන් ගෙනාපු බයියොන්ගෙ බසුත් නෑ එක්කන් ආපු උනුත් නෑ ආයෙ යන්න පාරවල් දන්නෙත් නෑ . කොහෙද යන්නෙ අහපු ගමන් ආපහු හැරිල දුවනව . ෆුල් ආතල් :lol: :lol: :lol: :lol:

    2. කෑගල්ලෙන් රඹුක්කනෙන් ආපු උන් තාම කඩවත පොලිසියෙ . කඩවත් උන් මතක් වෙන වෙලාවට පොලිසියට ගිහින් ගහල එනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඊයෙ තමයි පොන්න කාදිනල අරගලේ උගෙ කියල ඔප්පු කරලම පෙන්නුවෙ, ඊයෙ සිoහල ජාතියේ අවාසනාවන්තම දවසක්, කතෝලික පොන්නයො රැගුව සිoහල බෞද්ධයො කානුවට වැටුන..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බීලා කෙළින්ව ඉන්න බැරි උන් වතුරට දාලා, වතුරත් පෙවිලා සෙවිලා ඉන්නකොට හංස බෝට්ටුවලිනුත් ගිහින් ගහලා එනවා

    උන් ආතල් එකේ වැවට වෙලා ඉන්නෙ උන්ගෙ ගමේ වැවු වගේ කියල හිතිල වගේ . අනිවාර්යෙන් වලු කුණු වෙනව උන්ගෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊයෙ තමයි පොන්න කාදිනල අරගලේ උගෙ කියල ඔප්පු කරලම පෙන්නුවෙ, ඊයෙ සිoහල ජාතියේ අවාසනාවන්තම දවසක්, කතෝලික පොන්නයො රැගුව සිoහල බෞද්ධයො කානුවට වැටුන..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    ඊයෙ තමයි පොන්න කාදිනල අරගලේ උගෙ කියල ඔප්පු කරලම පෙන්නුවෙ, ඊයෙ සිoහල ජාතියේ අවාසනාවන්තම දවසක්, කතෝලික පොන්නයො රැගුව සිoහල බෞද්ධයො කානුවට වැටුන..
    Kariya, Umba gooo kathai oi. E tharahattada ban umba ohoma inne? Kalinma photo ekak daagena awanam mamanam anukampa karanawa.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    ඊයෙ තමයි පොන්න කාදිනල අරගලේ උගෙ කියල ඔප්පු කරලම පෙන්නුවෙ, ඊයෙ සිoහල ජාතියේ අවාසනාවන්තම දවසක්, කතෝලික පොන්නයො රැගුව සිoහල බෞද්ධයො කානුවට වැටුන..

    ඒකනෙ.තව කානුවෙ ඉන්නෙ :(
     
    • Haha
    Reactions: Cypress

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    1. එක වීඩියෝ එකක් තියනව කොහෙද යන්නෙ කියල යන පාර අහල ඇදුම් ගලවන සීන් එකක් . ගම් වල ඩොටෙන් ගෙනාපු බයියොන්ගෙ බසුත් නෑ එක්කන් ආපු උනුත් නෑ ආයෙ යන්න පාරවල් දන්නෙත් නෑ . කොහෙද යන්නෙ අහපු ගමන් ආපහු හැරිල දුවනව . ෆුල් ආතල් :lol: :lol: :lol: :lol:
    link?
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    අද හිනාවෙයං ඒත් හැමදාම අඩ අඩ ඉන්න වෙන කාලය තව මසෙකින් දෙකකින් එන්න පුළුවං එදාට වතුර බොන්න වෙන්නෙ බඩගින්නට..
    දුශිත බංකොලොත් රටක්වෙලා ඉවරයි මගෙ රට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද හිනාවෙයං ඒත් හැමදාම අඩ අඩ ඉන්න වෙන කාලය තව මසෙකින් දෙකකින් එන්න පුළුවං එදාට වතුර බොන්න වෙන්නෙ බඩගින්නට..
    දුශිත බංකොලොත් රටක්වෙලා ඉවරයි මගෙ රට
    ඒකාධ්පති පාලනයක් ඉතාම ආසන්නයේ,