lol.... viharamaha devi couples place eka wage da?eeta eha da? lolDDDD
අපෝ නැහැ. එහෙම සෙල්ලන් බැහැ. ගිහින් එලකිරි වගේ ඉදල එන්න පුලුවන්. එච්චරයි..
lol.... viharamaha devi couples place eka wage da?eeta eha da? lolDDDD
කුඩ්ඩෝ වෙළෙන්දෝ වගේ වාත කේස් නැද්ද මචන්
![]()
175 yana pareda ban kalapaluwawa...
nathnam Kollonnawata avith 152 battaramullata yana Bus ekaka enna puluvan. eth nathnm kalaniyen 150 avith abagaha handiyen bahala 175 yanna one.ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා..උඹලගෙ වල් හිත.... රූම් එකකට නෙමෙයි ගියේ. මරු පාක් එකකට. යන්න සල්ලි ගන්නෙ නැහැ. නොමිලේ. කුරැල්ලො එකසිය ගානට ඉන්න කුරැළූ උයනක්. වෙන පොඩි පොඩි සත්තුත් ඉන්නවා.
පොඩි පොඩි සත්තු කිව්වේ මුක්කුද මචං... ගොඩක් පොඩි උන්ද? කූඹ්, කැරපොත්තො වගේ උන්ද?...එහෙනම් යන්න බැහැ මචං.. මගේ කෙල්ල..කැරපොත්තන්ට බයයි..
![]()
yanne kohomada kiyapanko hariyatama...
uba oya kiyanne G.L.P eka ganada???
tikak dura wadi........nathnan sure yanawa
ela pot eka maath gihilla thiyenava
onna kaath ekkada giye kiyala nam ahanna epa

අපිටත් දැන ගන්න කියන්න බලන්න
