ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුඩ්ඩෝ වෙළෙන්දෝ වගේ වාත කේස් නැද්ද මචන්
    :confused::confused::confused::confused:

    නැහැ බන්. එහෙම සින් නැහැ. හරිම නිදහස්. සාමකාමි. වැදගත් ප්ලේස් එකක්. කිසි අවුලක් නැතුව බය නැතුව යන්න පුළුවන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    175 yana pareda ban kalapaluwawa...

    Battharamullata avith 152 hari. Rajagiriyata avith 175 hari enna puluvan :) nathnam Kollonnawata avith 152 battaramullata yana Bus ekaka enna puluvan. eth nathnm kalaniyen 150 avith abagaha handiyen bahala 175 yanna one.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා..:lol::lol: උඹලගෙ වල් හිත.... රූම් එකකට නෙමෙයි ගියේ. මරු පාක් එකකට. යන්න සල්ලි ගන්නෙ නැහැ. නොමිලේ. කුරැල්ලො එකසිය ගානට ඉන්න කුරැළූ උයනක්. වෙන පොඩි පොඩි සත්තුත් ඉන්නවා.
    :eek::eek::eek::eek::eek::eek:



    පොඩි පොඩි සත්තු කිව්වේ මුක්කුද මචං... ගොඩක් පොඩි උන්ද? කූඹ්, කැරපොත්තො වගේ උන්ද?...එහෙනම් යන්න බැහැ මචං.. මගේ කෙල්ල..කැරපොත්තන්ට බයයි..
    :confused::confused::confused::confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැරපොත්තො වගේ උනුත් ඇති උඹට ඕනිමනන්. ඊට අමතරව, එළුවෝ, බැටළුවෝ, ඉබ්බෝ, දඩු ලේන්නු, හංසයෝ, පාත්තයෝ ගිනි කුකුල්ලු වගේ සත්තු ඉන්නවා..
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    01.jpg

     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    yanne kohomada kiyapanko hariyatama...

    Rajagiriyen 175 - (Kohilawatta Bus) eke gihilla - "Maha niyara Handiye" Behepan.. behele poddak issarahata yanakota oka thiyenawa main road eke left side eke... ochchara sirawak mama danne nehe.. gewal gawa thiyena nisa gihillama nehe :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    mul dawas wala metana wedding couples walata ehema pics ganna ida dunna hithe hetiyata kisima aya kirimak nethuwa........ but samahara gon harak gihin metana pissu natala kelawala apu nisa den charge karanawa photos ganna & full details dennath oone....... ee wage den minissunta free yanna dunnata pisso awith pissu natala giyoth ehema anthimata katawath yanna dena ekakuth nee.......