ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool: wate pite thawa lassana ewa penna inna ona

    රාජගිරියෙන් එද්දි පාක් එකට යන්න කලින් හන්දියෙන් හැරිල ටිකක් දුර පලයන්. අංගොඩ මානසික රෝහල එතන..උඹට තියෙන්න මාර FUN ගන්න මාර ආතල් එකක්.. ඒක එච්චර හොද නැහැ කොල්ලො...ගිහින් බෙහෙත් ටිකක් ගනින්. මම පුසිද්දියෙ කිව්ව කියල අප්සට් වෙන්න එපා. fit එකට කිව්වෙ..:lol::lol:
     

    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    රාජගිරියෙන් එද්දි පාක් එකට යන්න කලින් හන්දියෙන් හැරිල ටිකක් දුර පලයන්. අංගොඩ මානසික රෝහල එතන..උඹට තියෙන්න මාර FUN ගන්න මාර ආතල් එකක්.. ඒක එච්චර හොද නැහැ කොල්ලො...ගිහින් බෙහෙත් ටිකක් ගනින්. මම පුසිද්දියෙ කිව්ව කියල අප්සට් වෙන්න එපා. fit එකට කිව්වෙ..:lol::lol:

    uba beheth ganna place walin mata ganna beheth naha machan. ubata kellawa set uneth ekedida :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan mata ape gedara idala otanata yana para kiyapan..sorry gedara idalama epa ja-ela idala kiyapanko...

    උඹත් මාර පොරක්නෙ.. පොඩ්ඩක් හිටපන් බලන්න.. උඹ වරෙන් කොල්ලුපිටියට. එතනින් කැළණිමුල්ල බස් එකේ නැගල ඇවිත් අඹගහ හන්දිය පහුකරල 4 හරි 5 හරි බස් හෝල්ට් එකෙන් බැහැපන්. මෙන්න ඇඩ්රස් එක..
    Eco Friendly Bird Park & Reception Hall166 Buthgamuwa Road, Rajagiriya
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uba beheth ganna place walin mata ganna beheth naha machan. ubata kellawa set uneth ekedida :D

    ඔව් බන්. උඹට අවුල් වගේද? මේ පෝස්ට් එක කන්නේ නැතුව පලයන් බං.....
     

    thilina760

    Member
    Apr 18, 2009
    142
    1
    0
    Colombo
    ape gewal paththe ban GLP park eka ban me kiyanne.. ECO park eka.. saloon ekakui jim ekakui ekka thiyena eka... rajagiriyen 175 bus eke enna one...
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මචන් පට්ට පාලු තැනක්ද ? එහෙම නම් යන්න බැහැ බන්...
    ඕන තරම් වෙලා ඉන්න පුලුවන්ද? කිස් එකක් වත් දෙන්න පුලුවන්ද ?


    kiss ekaknam deeganna bari wena ekak na gas tikak wadipura thiyena place ekak thiyenawa :P
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පාලම පහුකරල, අඹගහ හන්දිය පහු කරල යද්දි බුදුපිළිමයක් එක්ක බස් හෝල්ට් එකක් තියෙනවා නේද? ඒක පහු කරනවත් එක්කම තියෙන්නෙ. රාජගිරියෙ ඉදන් යද්දි වම් පැත්තෙ.
    එතන බියුටි සැලුන් එකක්, ජිම් එකක්, රිසෙප්ෂන් හෝල් එකක් එහෙමත් තියෙනවා..


    oka tiyenne ape hme lagene kollooo