ඊයේ මරු චැනල් එකක් සජෙස්ට් උනා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රිපොස්ට් එකක් මේක. කමක් නැ ආයි බලපල්ලා

    මම ඉතින් කොහේ හිටියත් කැම්පින් සින් නේ වැඩිපුර බලන්නේ. ටියුබ් දෙය්යෝ අලුත් එකක් දුන්නා බලන්න. මේක පට්ට වෙනස් එකක්

    වල් උරා සමග රෝස් පාන් මේකේ තියෙන්නේ. ලස්සනට වීඩියෝ එක කරනවා. උරු මස් එක මේ විදිහට හදල බලන්න ඕනේ.

    මේ මි මුරේ තියන පොට් එකක් සුද්දෝ එහෙමත් එනවා. හරිම ලස්සන දර්ශන ටිකක් තියෙන්නේ

    කොලපත් බත් මුල

    පොරගේ වීඩියෝ තාම හරි පෙලගස්විමක් නැ . තැනින් තැනට කට් කරනවා. එත් කන්ටෙන්ට් එක නම් ලස්සනයි

    කමල් අංකල්
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    තුන් පාරක්ද කොහෙද මේ වීඩියෝ එක කිරියේ දාලා තිබ්බා බං.

    කොහොම උනත් කමල් අංකල් කියන පොර කොලුකාරයෙක් වගේ නේද පේන්නේ? කොටියෙක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පාන් කන්න මීමුරෙ යන්න ඕනද ඕයි, කිබුලාවල පාර අයිනට පලයන්
    කවුද මේ

    ඇරත් මීමුරෙ දැන් දබාන වාගෙ
    පිටින් එකෙක් ආපු දාට විතරක් " අර පොජ්ජ, මේ පොජ්ජ " ගගා ඇමිනෙනව

    වරෙල්ල, @Kalegana @PHBhagya @Johnnie_Walker @NRTG
    ඕකගෙ චැනක් එක රිපොට් කරල
    මුගෙ පොස්ට් එකත් රිපොට් කරමු
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තුන් පාරක්ද කොහෙද මේ වීඩියෝ එක කිරියේ දාලා තිබ්බා බං.

    කොහොම උනත් කමල් අංකල් කියන පොර කොලුකාරයෙක් වගේ නේද පේන්නේ? කොටියෙක්.
    @HAneo කොහොමද කමල් අන්කල් කූඩාරමක දාලා පුකේ අරිද්දි, ආවුස්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඌරුමස් + රොටි ආසම කෑමක් තමයි. (2 විඩියෝ එක ). හරිම ලස්සන පරිසරය තාම ගිහින් නෑ ඔය පැත්තේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and HAneo

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පාන් කන්න මීමුරෙ යන්න ඕනද ඕයි, කිබුලාවල පාර අයිනට පලයන්
    කවුද මේ

    ඇරත් මීමුරෙ දැන් දබාන වාගෙ
    පිටින් එකෙක් ආපු දාට විතරක් " අර පොජ්ජ, මේ පොජ්ජ " ගගා ඇමිනෙනව

    වරෙල්ල, @Kalegana @PHBhagya @Johnnie_Walker @NRTG
    ඕකගෙ චැනක් එක රිපොට් කරල
    මුගෙ පොස්ට් එකත් රිපොට් කරමු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දිනේශ්ගෙ චැනල් එක පට්ට බන්. ලංකාවෙ සුපිරිම travel youtuber.
    Aniwa supiri

    @HAneo කොහොමද කමල් අන්කල් කූඩාරමක දාලා පුකේ අරිද්දි, ආවුස්
    දන්නේ නැ බන් එක කොම ෆිලින් එකකද කියල :lol:
    ------ Post added on Aug 20, 2023 at 11:27 AM

    පාන් කන්න මීමුරෙ යන්න ඕනද ඕයි, කිබුලාවල පාර අයිනට පලයන්
    කවුද මේ

    ඇරත් මීමුරෙ දැන් දබාන වාගෙ
    පිටින් එකෙක් ආපු දාට විතරක් " අර පොජ්ජ, මේ පොජ්ජ " ගගා ඇමිනෙනව

    වරෙල්ල, @Kalegana @PHBhagya @Johnnie_Walker @NRTG
    ඕකගෙ චැනක් එක රිපොට් කරල
    මුගෙ පොස්ට් එකත් රිපොට් කරමු
    :lol: :lol:
    බලු වැඩ කරන්නෙපා බල්ලෝ
    ------ Post added on Aug 20, 2023 at 11:27 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    පාන් කන්න මීමුරෙ යන්න ඕනද ඕයි, කිබුලාවල පාර අයිනට පලයන්
    කවුද මේ

    ඇරත් මීමුරෙ දැන් දබාන වාගෙ
    පිටින් එකෙක් ආපු දාට විතරක් " අර පොජ්ජ, මේ පොජ්ජ " ගගා ඇමිනෙනව
    :baffled:
    මටත් ඕකමයි හිතුනේ

    dial eka kohedi hari dakala thinawa.
    කලින් ත්‍රෙඩ් එකක වෙන්න ඇති ;-)
    ------ Post added on Aug 20, 2023 at 11:32 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කලින් බැලුවා මචෝ තැන්ක්ස්. අර ඌරු මස් කන එකට හිත ඇදිලා ගියා :love2:
    Elakiri :love:

    :baffled:
    මටත් ඕකමයි හිතුනේ

    මේකේ තියෙන්නේ යකෝ අපි හදාගෙන කන එකක් :lol::lol:
    කිබුලවල කොහෙද බන් වල් උරා තියෙන්නේ?
    ------ Post added on Aug 20, 2023 at 11:38 AM
     
    • Love
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මේකේ තියෙන්නේ යකෝ අපි හදාගෙන කන එකක් :lol::lol:
    කිබුලවල කොහෙද බන් වල් උරා තියෙන්නේ?
    එහෙම ගමකට ගිහින් අපිම ගමේ විදියට කෑම හදන් කනඑක, පානුයි රොටියි කන එකේ අමුතු ආතල් එකක් මට එන්නේ නෑ . ඔතන ට ගිහින් ලේසියට තියන දෙයක් හරි කඩෙන් පීසා එකක් කෑවත් එකයි. කෑම හදන්න මහන්සි වෙන්නේ නැතුව පරිසරයේ ආතල් එක ගන්න තමයි කැමති. අනික ගමකට ගියාම බොරුවට නැති ගැමි කම ඇගට දාගත්තම ආතල් එකකුත් නෑ මට.
    මුගේ ඉතින් මේ චැනල් එකට නිසා ඔක හරි.;-)
    මම කිව්වේ ඔය පැත්ත හොදයි. තනියම මස් හොදි හදන් රොටි හදන් , කෙහෙල් කොලේ බත් බැදන් කන එකේ අමුතු ආතල් එකක් නෑ . පරිසරයේ තමයි ආතල් එක විදින්න පුලුවන්. මම නම් ඒකට කාලේ දානව ගමේ කමට කෑම හද හද ඉන්නවට වැඩිය . :baffled:
     
    • Like
    Reactions: NRTG and HAneo