දැන් හැමතැනම කියනවා නේද හමුදාවෙන් තමා ගිනි තිබ්බේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම කලබල කරන්න උවමනාවක් තිබුනේ නෑ කියල
මම නම් දැක්කේ මිනිස්සුන්ට පට්ටම විදිහට මල පැනල ඉන්නවා
මේ වැඩේ මිනිස්සුන්ට ඇත්තටම තරහ යනවට බය හින්ද කරන දෙයක් වෙන්න බැරිද
මොකද ඊයේ වගේ කට්ටිය හැමතැනම කලොත් ඔය එකෙක්ටවත් එලියට වත් එන්න වෙන්නේ නෑ නේද ?
මිනිස්සු දේපල වලට හානි කරන එක වැරදි උනත් තව දුරටත් බලාගෙන ඔහේ බෝඩ් කෑලි උස්සන් හිටියට ඒවා කියවල උත්තර දෙන්නේ නැති බව හොඳටම දන්නවා නේ
media වල පෙන්නන්නෙත් හෙනම පොඩි කොටසයි නේද