ඊයේ මිරිහානේදී

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    දැන් හැමතැනම කියනවා නේද හමුදාවෙන් තමා ගිනි තිබ්බේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම කලබල කරන්න උවමනාවක් තිබුනේ නෑ කියල
    මම නම් දැක්කේ මිනිස්සුන්ට පට්ටම විදිහට මල පැනල ඉන්නවා
    මේ වැඩේ මිනිස්සුන්ට ඇත්තටම තරහ යනවට බය හින්ද කරන දෙයක් වෙන්න බැරිද
    මොකද ඊයේ වගේ කට්ටිය හැමතැනම කලොත් ඔය එකෙක්ටවත් එලියට වත් එන්න වෙන්නේ නෑ නේද ?
    මිනිස්සු දේපල වලට හානි කරන එක වැරදි උනත් තව දුරටත් බලාගෙන ඔහේ බෝඩ් කෑලි උස්සන් හිටියට ඒවා කියවල උත්තර දෙන්නේ නැති බව හොඳටම දන්නවා නේ
    media වල පෙන්නන්නෙත් හෙනම පොඩි කොටසයි නේද
     

    Sen-lu

    Well-known member
  • Major protest එකක් හරියට cover කරන්නෙ නෑ කියන්නෙ මීඩියා කාගෙ පැත්තෙ ඉන්නෙ කියල දැන් තේරෙනවනෙ.පුලුවන් තරම් FB Twitter මේව දාන්න ඕන. පොන්න මීඩියා වලින් වැඩක්ම නෑ.

    අනික ගිනිතියන්න විනාසකරන්න යන්න හොඳනෑ. හැබැයි කෑම්ප් හදාගෙන නැවතිලා protest කරන්න ලෑස්තිවෙන්න ඕන අපි.
     
    • Like
    Reactions: Didy and HmNRazor