ඊයේ මොකද උනේ.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල

    ඊයේ බස් වැඩ කරනම් මුළු ගම්පහ ම කොළඹ. එතනින් එහා ඉන්න අපේ හුත්තා ලාට කිසි ගානක් නෑ.​

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උබල ගිහින් අවද? ආවේ කොහොමද?
    වෙඩි තියන කොට කොහෙද හිටියේ?:shocked:
    කොහොමද සෙනග?:love2:
    ආයේ යන්න වෙයිද? :lol:

    සමස්ත රාජ්ය සේවයම ගේමට බැස්සොත් යන්න වෙනවා මුංට. අම්මෝ ඊයේ වෙන්න ඇති වැඩිම දුරක් පයින් ගියේ 30km විතර. දවසම පයින් :lol:. වෙඩි තියනකොට ළග හිටියේ. කුරුල්ලෝ ඉගිළුන. වටේ හිටපු උන් කීවා අහසට තියන්නේ කියලා. නැත්තං ඇවිදපු දුරට දුවපු දුරකුත් එකතු කරන්න වෙනවා. පස්සේ දන්නේ වැදිලා කියලා. :(
    ඒක ඇත්ත!
    අපි නම් රාජ්‍ය සේවකයෝ හැටියට
    ඔය අටපාස් ආමිකාරයෝ වගේ වැඩ අනාගන්නේ නැහැනේ!

    කෝමත් වැඩිය උඩපනින්නත් එපා, බන්!
    මොකද, අලුත් ආණ්ඩුවටත්
    අපි කියන විදිහට වැඩ කළේ නැති නම්
    ඔය සෙතේම තමා!
    අපි 10,000 ක පඩි වැඩි කිරීමක් ඉල්ලලා
    අරගලකරුවොන්ගේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නයි ඉන්නේ.
    අලුත් ආණ්ඩුව ඒක කෙරුවේ නැති නම්
    ඉතින් අපිත් ස්ට්‍රයික් කරලා
    උන්වත් මේ විදිහටම ජන්ගියත් නැතුවයි ගෙදර යවන්නේ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: dodangodarohan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඒක නම් හොඳයි බන්!
    කියාපු යෝජනාව!
    හැබැයි ඉතින් ඔක්කොටම කලින්
    දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම් ඕනි!
    ඒක 13 වෙනි සංශෝධනේ වෙන්නත් පුළුවන්;
    ෆෙඩරල් ක්‍රමයක් වෙන්නත් පුළුවන්;
    වෙනම රටක් වෙන්නත් පුළුවන්!

    international community එක අලුත් ආණ්ඩුවට ප්‍රෙෂර් කරන්න ඕනි,
    ඔය ප්‍රශ්නේ විසඳන කම් ඩොලර් සතයක් වත් නොදී ඉන්න!
    ඇයි බන්,
    අරගලේට විතරක් නෙමෙයිනේ
    ජාතික සංහිඳියාව ඕනි!

    තව, අපි රාජ්‍ය සේවකයෝ හැටියට
    අලුත් ආණ්ඩුවෙන් රු. 10,000 ක පඩි වැඩි වීමක් ඉල්ලන්නයි
    බලාපොරොත්තු වෙන්නේ.
    එක හම්බු වුනේ නැති නම්
    වර්ජනයක් දියත් කරන්නයි හිතාගෙන ඉන්නේ!
    අපේ ජීවන වියදමත් වැඩියි නේ!
    මැතිවරණයක් තියන එකත් හොඳයි!
    හැබැයි, දීමනා නැතුව නම් පුතී,
    මැතිවරණ රාජකාරි නැහැ!!!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭

    මාත් ඉස්සර ඉදන්ම පිළිගත්තු මතයක් තමයි ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුමක්. ඉන්දියාවෙ වගේ එකම රටක් තුල බලය බෙදන 13 වෙනි සන්ශෝදනය හොද පියවරක් වෙන්න පුලුවන්. එහෙම කලොත් දෙමළ ඩයස්පෝරාව ලන්කාවට සල්ලිත් එවයි ඩොලර් බිලියන ගානක්.

    දැන් ඉන්න අතිරික්ත රාජ් ය සේවකයන්ව ටෙක්නිකල් කොලේජ් එකකට යවල වුර්තීය පුහුණුවක් දීල පුද්ගලික අන්ශයේ රැකියා / විදේශ රැකියාවලට යොමුකරල. ඉතිරිවන රාජ්ය සේවකයන්ට පඩි වැඩි වීමක් දෙන්න ඕන අනිවාර්යෙන්.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    ඒක ඇත්ත!
    අපි නම් රාජ්‍ය සේවකයෝ හැටියට
    ඔය අටපාස් ආමිකාරයෝ වගේ වැඩ අනාගන්නේ නැහැනේ!

    කෝමත් වැඩිය උඩපනින්නත් එපා, බන්!
    මොකද, අලුත් ආණ්ඩුවටත්
    අපි කියන විදිහට වැඩ කළේ නැති නම්
    ඔය සෙතේම තමා!
    අපි 10,000 ක පඩි වැඩි කිරීමක් ඉල්ලලා
    අරගලකරුවොන්ගේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නයි ඉන්නේ.
    අලුත් ආණ්ඩුව ඒක කෙරුවේ නැති නම්
    ඉතින් අපිත් ස්ට්‍රයික් කරලා
    උන්වත් මේ විදිහටම ජන්ගියත් නැතුවයි ගෙදර යවන්නේ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මතකනේ උබ ට විදුලි බල මණ්ඩලය වැඩ වර්ජනේකට යන්න හැදුවා. කරන එකක් පරිස්සමට. මිනිස්සු ඇවිල්ලා කෙලලා ගියාම නැහෙන් අඩ අඩ ඉන්න නම් එපා. :lol: :lol:

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Maruna kiyela koheda thibbe?

    e mnaussaya jivath wunada? ekanam wenna baha ban supiri shot ekak wadune :o
    menna me thappe pitipasse car park eke une






    Code:
    https://www.facebook.com/kalanakara/posts/pfbid0TgNjaXp8hZuYtitok4waax1RRaPQRFV4Yrfb6tHQDLpc8EJGe8FJxYeaztFYLjUkl

    ඔව් බාන් ප්‍රේමදාස හරියෙන් බස් එන එක නතර උනා ඒ වෙලාවේ තමා හෙන සෙට් එකක් බැස්සේ මාලිගා වත්ත පැත්තෙන්. ගෝල් රෝඩ් එකෙනුත් අව මාරම සෙට් එකක්. මන් ලිබර්ටි හරියට යනකම් පයින් ගියා. ගිහින් එනකොට අගමැති ගේ බැම්ම වටල ලා. එතන පට්ට ආතල්. කොල්ලො ගස් උඩ. කෙල්ලෝ ඊට දෙවැනි නෑ.

    set godak apu nisa tamai issaraha hitapu ayat baya natiwa kadagena giye, kattiya hitiye nattam wata karan dennat puluwan
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    e mnaussaya jivath wunada? ekanam wenna baha ban supiri shot ekak wadune :o
    menna me thappe pitipasse car park eke une





    පස්සේ දාලා තිබ්බ කවුරුත් මැරුනේ නෑ කියලා. ගාල්ල හරි මාතර හරි කොල්ලෙක්ට වැදිලා තිබ්බා නේද.
     
    • Wow
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පස්සේ දාලා තිබ්බ කවුරුත් මැරුනේ නෑ කියලා. ගාල්ල හරි මාතර හරි කොල්ලෙක්ට වැදිලා තිබ්බා නේද.

    Danna widiheta kawruth merila thibbe nalu…according to National hospital..

    ade jivath una nam supiri ban, mama hena upset eke hitiye manussayek maruna kiyala
    mama hitanne thuwala wechcha aya document kalanam hodai
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    කකුල් කැපිල දිය පට්ට හැදිල යකෝ. දැන්නම් අවිදගන්නත් බෑ

    ඔව් බාන් ජෝකට පහලින් කකුල් දෙක ඇතිල්ලිලා තුවාල වෙලා. කකුල් දෙක ගැවෙනකොට දැවිල්ල. දැන්නම් අඩුයි :lol: :lol:

     
    • Love
    Reactions: Identity

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ටවුමට ගියා කස්ටියත් එක්ක කෑ ගගහ හිටිය...
    දවල් වෙනකොට,
    කස්ටිය, බස්, ලොරි වල ගොඩවුනා, තව කස්ටියක් කෝච්චියෙන් යන්න ස්ටේශමට ගියා...
    ඒ දෙගොල්ලන්ටම බායි කියල පුටාරෙන්ම ගෙදර ආව...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    ah chatam street ekenmai awit tiyenne, otana ude yuda pitiyak wage ban
    ude idan 11:30-12 witara wenakan aghuwa kandulu gas kudu wenna
    target eka une dawasama hari otana unge kandulu gas iwara wenakan innawa kiyala
    anthare ewun front eke supiri gemak gahala otana chatham street eke barrier galawala ussan awa anith paththata
    oka open wenawa ekkama dutch hospital road eke police withdraw una minissu etaninuth giya
    කොහොමත් ලක්ෂ 50 කට එහා tear gas දැම්ම ඔය වෙලේ විතරක් :lol: අර හදන බිල්ඩින් අස්සට දැම්මෙ මොකටද බන්?
    ඒක නෙමේ ජනාදිපති මාවත පැත්තෙන් barrier තිබ්බෙ නැද්ද? galle face එකේ ඉදන්? :confused:

    guys ara wedi tibba exact time eka matakada?
    12.30 -1.00 අතර වෙන්න ඕනෙ
    ------ Post added on Jul 11, 2022 at 8:08 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගොඨා මරාගෙන මැරෙන්නද මන්දා හදන්නේ

    හමුදා කන්ඩායම් රැසක් කොළබට ?



    කොහොමත් ලක්ෂ 50 කට එහා tear gas දැම්ම ඔය වෙලේ විතරක් :lol: අර හදන බිල්ඩින් අස්සට දැම්මෙ මොකටද බන්?
    ඒක නෙමේ ජනාදිපති මාවත පැත්තෙන් barrier තිබ්බෙ නැද්ද? galle face එකේ ඉදන්? :confused:


    12.30 -1.00 අතර වෙන්න ඕනෙ
    ------ Post added on Jul 11, 2022 at 8:08 AM

    mama 1:00 weddi wage otana hitiye
    e kiyanne 12:30-12:50 athara wela tiyenne

    wedi wedila tiyenne ex commander kenekta
    surgery karanawalu oluwe mama hitanne beragattath loku damage ekak tiyey

     
    Last edited:
    • Sad
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කසුන් බොරු නම් කියන්න එපා.Photo එකක් දාපන් උඹේයි ගෑනිගෙයි මූන අයින් කරලා.🤭
     
    • Haha
    Reactions: kasun090354t

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    mama 1:00 weddi wage otana hitiye
    e kiyanne 12:30-12:50 athara wela tiyenne

    wedi wedila tiyenne ex commander kenekta
    surgery karanawalu oluwe mama hitanne beragattath loku damage ekak tiyey


    උන් උන්ගෙම සීනියර් එකෙක්ට ගහලද? පව් අරගලකාරයො එක්ක ඉදපු එකෙක්නෙ. ඒත් මාර අයිරනිය ඒක.
     
    • Wow
    Reactions: kasun090354t

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි 12 ට ගිහින් 5 ට අවා. කිසි අව්ලක් නැ බන්. හමුදාව දාල අල්ලන්න තියා උට රෙද්දේ රෙවිලා ඉන්නේ මේ වෙලේ. උ දැන් බලන්නේ ශේප් වෙලා යන්න කොම හරි
     
    • Haha
    Reactions: kasun090354t