ඒක ඇත්ත!උබල ගිහින් අවද? ආවේ කොහොමද?
වෙඩි තියන කොට කොහෙද හිටියේ?
කොහොමද සෙනග?
ආයේ යන්න වෙයිද?
සමස්ත රාජ්‍ය සේවයම ගේමට බැස්සොත් යන්න වෙනවා මුංට. අම්මෝ ඊයේ වෙන්න ඇති වැඩිම දුරක් පයින් ගියේ 30km විතර. දවසම පයින්. වෙඩි තියනකොට ළග හිටියේ. කුරුල්ලෝ ඉගිළුන. වටේ හිටපු උන් කීවා අහසට තියන්නේ කියලා. නැත්තං ඇවිදපු දුරට දුවපු දුරකුත් එකතු කරන්න වෙනවා. පස්සේ දන්නේ වැදිලා කියලා.
![]()
ඒක නම් හොඳයි බන්!
කියාපු යෝජනාව!
හැබැයි ඉතින් ඔක්කොටම කලින්
දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම් ඕනි!
ඒක 13 වෙනි සංශෝධනේ වෙන්නත් පුළුවන්;
ෆෙඩරල් ක්‍රමයක් වෙන්නත් පුළුවන්;
වෙනම රටක් වෙන්නත් පුළුවන්!
international community එක අලුත් ආණ්ඩුවට ප්‍රෙෂර් කරන්න ඕනි,
ඔය ප්‍රශ්නේ විසඳන කම් ඩොලර් සතයක් වත් නොදී ඉන්න!
ඇයි බන්,
අරගලේට විතරක් නෙමෙයිනේ
ජාතික සංහිඳියාව ඕනි!
තව, අපි රාජ්‍ය සේවකයෝ හැටියට
අලුත් ආණ්ඩුවෙන් රු. 10,000 ක පඩි වැඩි වීමක් ඉල්ලන්නයි
බලාපොරොත්තු වෙන්නේ.
එක හම්බු වුනේ නැති නම්
වර්ජනයක් දියත් කරන්නයි හිතාගෙන ඉන්නේ!
අපේ ජීවන වියදමත් වැඩියි නේ!
මැතිවරණයක් තියන එකත් හොඳයි!
හැබැයි, දීමනා නැතුව නම් පුතී,
මැතිවරණ රාජකාරි නැහැ!!!
![]()
ඒක ඇත්ත!
අපි නම් රාජ්‍ය සේවකයෝ හැටියට
ඔය අටපාස් ආමිකාරයෝ වගේ වැඩ අනාගන්නේ නැහැනේ!
කෝමත් වැඩිය උඩපනින්නත් එපා, බන්!
මොකද, අලුත් ආණ්ඩුවටත්
අපි කියන විදිහට වැඩ කළේ නැති නම්
ඔය සෙතේම තමා!
අපි 10,000 ක පඩි වැඩි කිරීමක් ඉල්ලලා
අරගලකරුවොන්ගේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නයි ඉන්නේ.
අලුත් ආණ්ඩුව ඒක කෙරුවේ නැති නම්
ඉතින් අපිත් ස්ට්‍රයික් කරලා
උන්වත් මේ විදිහටම ජන්ගියත් නැතුවයි ගෙදර යවන්නේ!
![]()
Maruna kiyela koheda thibbe?
https://www.facebook.com/kalanakara/posts/pfbid0TgNjaXp8hZuYtitok4waax1RRaPQRFV4Yrfb6tHQDLpc8EJGe8FJxYeaztFYLjUkl
ඔව් බාන් ප්‍රේමදාස හරියෙන් බස් එන එක නතර උනා ඒ වෙලාවේ තමා හෙන සෙට් එකක් බැස්සේ මාලිගා වත්ත පැත්තෙන්. ගෝල් රෝඩ් එකෙනුත් අව මාරම සෙට් එකක්. මන් ලිබර්ටි හරියට යනකම් පයින් ගියා. ගිහින් එනකොට අගමැති ගේ බැම්ම වටල ලා. එතන පට්ට ආතල්. කොල්ලො ගස් උඩ. කෙල්ලෝ ඊට දෙවැනි නෑ.
e mnaussaya jivath wunada? ekanam wenna baha ban supiri shot ekak wadune
menna me thappe pitipasse car park eke une
e mnaussaya jivath wunada? ekanam wenna baha ban supiri shot ekak wadune
menna me thappe pitipasse car park eke une
Code:https://www.facebook.com/kalanakara/posts/pfbid0TgNjaXp8hZuYtitok4waax1RRaPQRFV4Yrfb6tHQDLpc8EJGe8FJxYeaztFYLjUkl
පස්සේ දාලා තිබ්බ කවුරුත් මැරුනේ නෑ කියලා. ගාල්ල හරි මාතර හරි කොල්ලෙක්ට වැදිලා තිබ්බා නේද.
Danna widiheta kawruth merila thibbe nalu…according to National hospital..
කකුල් කැපිල දිය පට්ට හැදිල යකෝ. දැන්නම් අවිදගන්නත් බෑ
12:15-12;30 අතර වගේ නේද.guys ara wedi tibba exact time eka matakada?
කොහොමත් ලක්ෂ 50 කට එහා tear gas දැම්ම ඔය වෙලේ විතරක්ah chatam street ekenmai awit tiyenne, otana ude yuda pitiyak wage ban
ude idan 11:30-12 witara wenakan aghuwa kandulu gas kudu wenna
target eka une dawasama hari otana unge kandulu gas iwara wenakan innawa kiyala
anthare ewun front eke supiri gemak gahala otana chatham street eke barrier galawala ussan awa anith paththata
oka open wenawa ekkama dutch hospital road eke police withdraw una minissu etaninuth giya
අර හදන බිල්ඩින් අස්සට දැම්මෙ මොකටද බන්?
12.30 -1.00 අතර වෙන්න ඕනෙguys ara wedi tibba exact time eka matakada?
ගොඨා මරාගෙන මැරෙන්නද මන්දා හදන්නේ
හමුදා කන්ඩායම් රැසක් කොළබට ?
කොහොමත් ලක්ෂ 50 කට එහා tear gas දැම්ම ඔය වෙලේ විතරක්අර හදන බිල්ඩින් අස්සට දැම්මෙ මොකටද බන්?
ඒක නෙමේ ජනාදිපති මාවත පැත්තෙන් barrier තිබ්බෙ නැද්ද? galle face එකේ ඉදන්?
12.30 -1.00 අතර වෙන්න ඕනෙ
------ Post added on Jul 11, 2022 at 8:08 AM
mama 1:00 weddi wage otana hitiye
e kiyanne 12:30-12:50 athara wela tiyenne
wedi wedila tiyenne ex commander kenekta
surgery karanawalu oluwe mama hitanne beragattath loku damage ekak tiyey