ඊයේ රෑ මම අසරණ වුනා හොදටම

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පෙන්නේ නැද්ද මුන්ගේ නෑදෑයෝ ඔක්කොම මුන්ට කිසිම උදව්වක් නෑ නේ බන්. පිට උන් හොදයි ඉතිං උන්ට වඩා. මුන්ගේ ඔක්කොම උන් ඉන්නේ මුන්ව මරණ කන්න වගේ.
     
    • Sad
    Reactions: Hyaenidae


    1990 කතා කරලා තමයි එක්කන් ගියේ ඊයේ මේ පොස්ට් එක දැම්මේ මම අම්මා ඉස්පිරිතාලේ දාලා අවිල්ල්ලා මචන්
    ------ Post added on Nov 11, 2024 at 5:13 PM
    අම්මට දැන් හොදයිද නදුන්?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අල්ලපු ගෙදර මිනිස්සු නැද්ද? ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න? මේ දවස්වල පන්සලේ කටිනෙ. යන්නේ නැද්ද මිනිස්සු එක්ක ආතල් එකේ කයියක් ගහගෙන කටිනෙට වැඩ කරන්න? කටිනෙ පෙරහැර එද්දී කට්ටිය එක්ක සෙට් වෙලා කෝපි දන්සැලක් එහෙම දෙන්නේ නැද්ද? ගමේ සමිතියකට එහෙම යන්නේ නැද්ද මිනිස්සු අඳුරගන්න? 😪
    උබ ඔව්ව කරනවද බන්?
     
    • Love
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අල්ලපු ගෙදර මිනිස්සු නැද්ද?

    Yes

    ගමේ මිනිස්සුන්ව අඳුරන්නේ නැද්ද හදිස්සියක් වුනාම කතා කරන්න?

    Yes

    මේ දවස්වල පන්සලේ කටිනෙ. යන්නේ නැද්ද මිනිස්සු එක්ක ආතල් එකේ කයියක් ගහගෙන කටිනෙට වැඩ කරන්න?

    No

    කටිනෙ පෙරහැර එද්දී කට්ටිය එක්ක සෙට් වෙලා කෝපි දන්සැලක් එහෙම දෙන්නේ නැද්ද?

    No

    ගමේ සමිතියකට එහෙම යන්නේ නැද්ද මිනිස්සු අඳුරගන්න? 😪

    Yes