ඊයේ රෑ 8 ඉදල කරන්ට් එක නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,690
    113
    38
    ඊයේ රෑ 8 ඉදල කරන්ට් එක නැහැ

    ඊයේ රෑ 8 ඉදලා පැයක් වගේ නැතුව තිබිලා ආවා

    ඊට පස්සේ අය ගිහින් අය ආවා වෙලාව දන්නේ නැහැ ඊට පස්සේ ආව

    12 වගේ 4-5 සැරයක් ගිහින් අය ආවා.

    3.20 ගිහින් දැන් ආවේ , දැන් යනවා එනවා එපා වෙලා ඉන්නේ.

    මම එක පාරක් පැමණිලි කළා , ඊට පස්සේ එයාලා එක විසදුවා කියලා Mark කරනකම් අය පැමණිලි කරන්න බෑ
    එකනම් හෙන අවුල් නේද ? Hotline එකට ගත්තම රෙකෝඩ් එකක් යනවා කලින් දාපු පැමනිල්ල ගැන.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උබලගෙ ගෙදරට අවිතරයි අවුල වටේ අනිත් හැමෝටම තියෙනව කරන්ට් එක. කමිටුවෙ සබාපති ජෙප්ප දන්නව උබ ඌඑන්පී කියල. ඌ කිරියෙත් ඉන්නව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,435
    75,160
    113
    උබලගෙ ගෙදරට අවිතරයි අවුල වටේ අනිත් හැමෝටම තියෙනව කරන්ට් එක. කමිටුවෙ සබාපති ජෙප්ප දන්නව උබ ඌඑන්පී කියල. ඌ කිරියෙත් ඉන්නව
    අනිත් උන්ට අනන් මනන් කියන්නෙ නැතුව අම්ම මතක් කරලා අතේ පාරක් ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට පස්සෙ කරන්ට් නැතිවුනාම පැමිණිලි කරන්න ඒ පළාතේ කමිටු සබාපතිගේ අත්සන ගන්න කියල කියන්න ඕන
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,690
    113
    38
    නෑ යකෝ . .

    මම කිව්වේ මේ ත්‍රෙඩ් එක update කරපං කියලා කරන්ට් යද්දී . 🥱
    හරි මං ඔය පෝස්ට් එක දාපු වෙලාවේ කරන්ට් එක තිබුණා. දැන් ආයෙත් යනවා එනවා වෙලා ගියා මාර කරුමයක් වෙලා තියෙන්නේ මුන්ට ඒකවත් හදාගන්න බැහැ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113


    FB-IMG-1729315681890.jpg