මේ ත්රෙඩ් එකේ අවසාන කමෙන්ට් එක. මේ ගොබ්බයෝ දෙන්නා එක්ක හුරතල් වෙන්න බෑ තවත්( හොනා ඇන්ඩ් කොක්).
ජේසන් වෙත: මචං කැමතිනම් මාව අරගෙන බයිටක් දාපන්. විහිලුවක් කරපන්. ඒත් විහිලු තේරෙන්නේ නැති ගොබ්බයින්ට ඔය වගේ ජෝක් දාන්ට එපා.අන්තිමට මේකේ ඉන්න උන්ට පොර ටෝක් දරාගන්න බැරුව ගඳ ගහන්න ගන්නවා මචෝ.
අනිත් එකාට. මිනිහෙක් කරන රස්සාව මොකක් උනත් උගේ ලඟ මනුස්සකමක්, නිහතමානීකමක් නැත්නම් ඒ වගේ එකෙක්ට සමාජයේ ඉන්ට බෑ. රයජේ සුලු සේවකයෙක් උනත්, හන්දියේ කඩේ කොත්තු ගහන එකා උනත් ඌ මනුස්ස කමක් දන්නවනම් ඒ මනුස්සයට තමයි මම සළකන්නේ ඔලුව ඉදිම්මවාගෙන පුම්බගෙන ඉන්න මාන්නක් කාරයින්ට නෙමෙයි. අනික පිටරටින් මෙඩිසින් ඉගෙනගෙන ආවත් ලංකාවට ඇවිත් රටට යහපතක් කරනවනම්, රටය සේවයක් කරනවනම්. මේ රටේ දුප්පත් කම නැති කරන්න දශමෙකින් හරි දායක වෙන ගෞරවනීය පුර වැසියෙක්නම් ඒ මනුස්සයට නිග්රහා කරන්න කාටවත් අයිතියක් නෑ. අවසාන වශයෙන් එලකිරිය කියන පවුලේ එකෙක්වවත් පහත් කරලා සළකන්න ඔලුව ඉදිමුවාගත්ත මාන්නක් කාරයින්ට බැහැ. මේක එකිනෙකාට උදව් කරගන්න ලංකාවේ හොඳම තැන මිසක් එක එකා ඇඩ් දාන ශෝ යවන. එහෙමත් නැත්නම් එක එකාගේ මානසික ආතල් පිනව ගන්න ගුබ්බෑයමක් නෙමෙයි.
අපි ගියා. ආයේ කෝල් එකක් ආවොත් සෙට් වෙමු. එතකන් හැමෝටම බායි. තෙරුවන් සරණයි..!!! Cheers...!!!