ඊයේ හැන්කොකාට වෙච්ච දෙයක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol::lol::lol::lol:

    මගේ ගම මාතර..මට පාර ගහපු හැටි දැක්කද??:lol::lol::lol::lol::lol:

    මචන් ආවේ කොහෙන්ද කියන එක නෙවි පලක් ඇති වැඩේ බන්..කරන වැඩේ සහ හැසිරෙන හැටිය :lol::lol::lol::lol::lol:

    mathara?
    tho tv eken balanawa kiyapu nisa kiwwe. mata oya mona reddath ekai
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :(:(:(:(
    ඕක අයෙත් ගන්න විදියක් නැද්ද බන්..
    අර හැක් සින් කාරයා ඕකටත් ෂොට් එක දුන්නද දන්නේ නැ...
    ඕක අයෙත් ගමු බන් කිරියේම කියක් ඉන්නවද බන් උබේ සප් එකට

    වෙන site තියනව බං ඕන තරම්..
    link
    softpedia එකෙයි cnet එකෙනුයි තමයි අයින් කරවල තියෙන්නෙ..
    වැඩිම download තිබ්බෙ softpedia අනික් site වල නම් වැඩකුත් නැහැ..

    අවුලක් නෑ බං නැට්ට පිටින් අලි මැරෙන්නෙ
    ඕව නම් මොනාද

    :rofl:


    7.gif

     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ එලකිරියේ ගොඩක් උන් කියනවා. ඒකයි තොට මොර‍ටු ගිය එක මහ ලොකු මැජික් එකක් වෙලා තියෙන්නේ. බලපන් මේකේ බින්දු ඉන්න හැටි. ඉගෙන ගනින් ඒ මිනිස්සුන්ගෙන් නිහතමානී කම. නැත්නම් දත් කිඹුලගෙන්. තොපි හිතන් ඉන්නේ තොපි තරම් මහ ලොකු වැඩ කාරයෝ මේකේ නෑ කියලා.

    උඹටනෙ කාලකන්නියො ඒක මැජික් එකක් වෙලා තියන්නෙ. මම මාස ගානකින් මොරටුව කියන වචනේවත් කියල නෑ. උඹනෙ හැමදාම දුවගන ඇවිල්ල මතක් කර්‍ර කර රිද්දගන්නෙ.
    දත් කිඹුල බින්දු කවුරු වුණත් මට මොකද? මං තෝ වගෙ ඕව හොය හොය දුවන්නෑ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වෙන site තියනව බං ඕන තරම්..
    link
    softpedia එකෙයි cnet එකෙනුයි තමයි අයින් කරවල තියෙන්නෙ..
    වැඩිම download තිබ්බෙ softpedia අනික් site වල නම් වැඩකුත් නැහැ..

    අවුලක් නෑ බං නැට්ට පිටින් අලි මැරෙන්නෙ
    ඕව නම් මොනාද

    :rofl:


    7.gif

    උබ්ව හැක් කරපු දවසෙම ඔක අයින් වෙලානෙහ් බ0 තිබ්බේ ? උ අඉන් කොරන්න ඇත්තෙහ්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    වෙන site තියනව බං ඕන තරම්..
    link
    softpedia එකෙයි cnet එකෙනුයි තමයි අයින් කරවල තියෙන්නෙ..
    වැඩිම download තිබ්බෙ softpedia අනික් site වල නම් වැඩකුත් නැහැ..

    අවුලක් නෑ බං නැට්ට පිටින් අලි මැරෙන්නෙ
    ඕව නම් මොනාද

    :rofl:


    7.gif


    :baffled::baffled::baffled: අපරාදේ :baffled::baffled::baffled: ඕකට මොකුත්ම කරන්න දෙයක් නැද්ද??
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked::shocked::shocked::shocked::shocked:

    bindiwaa gana kiyapan :growl::growl::growl::growl::growl:

    බින්දුවා ගැන ගොඩක් ලොකුවට දන්නේ නෑ බං. ඒත් පොර දාලා තිබ්බ ත්‍රෙඩ් වලින් පොර ගැන අදහසක් ආවා. මම දන්නේ නෑ කොච්චරක් දුරට ඒක හරිද කියලා. පොර නන්කොක්ට වඩා හොඳට සමාජයේ ඉහලට ගිය එකෙක් මට හිතුනු හැටියට. ඒත් ඌ ඒක කිය කිය පෝස්ටර් අලව අලවා මාර්කට් කරන්නේ නැද්ද කොහෙද ( එහෙම එකක් තියෙනම්) අන්න නිහතමානී මිනිස්සු.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බින්දු;16559283 said:
    :rolleyes::rolleyes::rolleyes: :P:P:P ඕක කිව්ව නුවන් බුවාත් ටිකක් චබී නේද?? සචියා බබා-බුවා අතර සැන්ඩ්විච් වෙන්න ඇති :(:(:( RIP සචියා's virginity :(:(:(

    අඩෝ බුවා ට කෝල් එකක් දෙන්න ඕන..
    කාලෙකින් සෙට් උනේ නෑ පොරව..

    ඕක එන්නෙ නැති එකමයි හොද.. මම වසල හමාරයි ඕක ආයෙ අවොත්..


    :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලොල්. ඔව් මාව දවසක් බෑන් කරනවා කියලා ඔට්‍ටු අල්ලලා මගේ දෙමව්පියන්ට කුණු හරුපෙන් අමතලා පටන් ගත්තේ බං. අන්තිමට මටත් අමු තිත්ත කුණුහරුපෙන් බැන්නා. මාව එකෙක් පස්සෙන් ඉඳන් ඩිෆෙන්ඩ් කලා මුගේ හැටි කියලා වලියට ගිහින් කුණුහරුප ගහන්න එපා බෑන් වේවි මූ රිපෝර්ට් කලොත් කියලා. මූ එහෙම සක්කිලියෙක් බං දිව දෙකක් තියෙන. පරිස්සම් වෙයන් මේ වගේ උන් එක්ක ඉද්දි.

    එක එකාව අපිට හදන්න බැහැ නෙ බං.. ignore කරන එක තමයි හොදම දේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උඹටනෙ කාලකන්නියො ඒක මැජික් එකක් වෙලා තියන්නෙ. මම මාස ගානකින් මොරටුව කියන වචනේවත් කියල නෑ. උඹනෙ හැමදාම දුවගන ඇවිල්ල මතක් කර්‍ර කර රිද්දගන්නෙ.
    දත් කිඹුල බින්දු කවුරු වුණත් මට මොකද? මං තෝ වගෙ ඕව හොය හොය දුවන්නෑ

    හොය හොය දුවන්න ඕනේ නෑ. මැජික් නිසා නෙමෙයිද පො##යෝ කැම්පස් යන්න කලියෙන්ම තොගේ ෆේස් බුක් එකේ ගහගත්තේ ෆැකල්ටි ඔෆ් ඉනිනේරින්ග්, මොර‍ටුව කියලා. තඔ හිතන් ඉන්නේ මොර‍ටු ගිය එකම එකා ‍තෝ කියලා. ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් කීයක ‍තෝ පොර ටෝක් දීලා තියෙනවද මී හරකෝ තොගේ ඔලුව වැඩිකමට. කෝඩින්ග් ගහන්න ගිහිනුත් කිච උනා නේද? ඒ පොර ටෝක් නෙමෙයිද? අරවා ඕපා දූප නෙමෙයි ඒවට කියන්නේ කොමන් සෙන්ස් කියලා දත් කිඹුලා, බින්දු ගැන දැනගැනීම කොමන් සෙන්ස්. මට ඒක තියෙනවා ඒත් ‍තෝ වගේ පොල් බූරූ මෝඩ මූසල පොන්##ක්ට එහෙම එකක් නෑ. ඒකයි කැම්පස් ගිය මහ ලොකු පොර වගේ රඟන්නේ.‍තෝ නිකන් එලවටත් නැති මෙලොවටත් නැති පුස් පඩයක් වගේ එකක් විතරයි ඔලුව ඉදිමවෝ ගත්තු. ‍තෝ වගේ පො##යෝ කොහෙන්වත් ගණන් ගන්නේ නෑ.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හොය හොය දුවන්න ඕනේ නෑ. මැජික් නිසා නෙමෙයිද පො##යෝ කැම්පස් යන්න කලියෙන්ම තොගේ ෆේස් බුක් එකේ ගහගත්තේ ෆැකල්ටි ඔෆ් ඉනිනේරින්ග්, මොර‍ටුව කියලා. තඔ හිතන් ඉන්නේ මොර‍ටු ගිය එකම එකා ‍තෝ කියලා. ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් කීයක ‍තෝ පොර ටෝක් දීලා තියෙනවද මී හරකෝ තොගේ ඔලුව වැඩිකමට. කෝඩින්ග් ගහන්න ගිහිනුත් කිච උනා නේද? ඒ පොර ටෝක් නෙමෙයිද? අරවා ඕපා දූප නෙමෙයි ඒවට කියන්නේ කොමන් සෙන්ස් කියලා දත් කිඹුලා, බින්දු ගැන දැනගැනීම කොමන් සෙන්ස්. මට ඒක තියෙනවා ඒත් ‍තෝ වගේ පොල් බූරූ මෝඩ මූසල පොන්##ක්ට එහෙම එකක් නෑ. ඒකයි කැම්පස් ගිය මහ ලොකු පොර වගේ රඟන්නේ.‍තෝ නිකන් එලවටත් නැති මෙලොවටත් නැති පුස් පඩයක් වගේ එකක් විතරයි ඔලුව ඉදිමවෝ ගත්තු. ‍තෝ වගේ පොන්නයෝ කොහෙන්වත් ගණන් ගන්නේ නෑ.
    :lol: වෙල් සෙයිඩ්