අවුරුද්දටම 1991 ද බන්..කීයක් කැපෙනවද ටැක්ස් එක්ක..ඩෙටා කොච්චරක් හම්බුනාද..
ඒක promotion හැටියට mobitel එකේ pre paid අවුරුදු 10 වැඩි sim වලට දුන්නෙ.
40GB දුන්නා Rs 1999කට tax ඔක්කොම එක්ක. ගෙදර ඉන්න වෙලාවට wifi තියන නිසා පාරෙ office එකේ ඉන්නැදදි විතරක් පාවිච්චි කරන්න ඇති.උන් ඒ දවස් වල කීවා 1999 දෙකක් දාලා (Rs 3998) ඕන්නම් ඩ්බල් කරල ගන්නත් පුලුවන් කියල. ඒ වුනාට උන්ගෙ data package list එකේ තියෙන්නෙ D1999 කියල (Day 15.4 GB + Night 15.4GB + FB 1.1GB ) දවස් 30 validity තියන package එකක්
. මම දා ගත්ත එක list එකේ නෑ
.ඇහුවම කියන්නෙ ඒක නැති කරල නෑ, ඒ වුනාට හැමදාන දෙන්නෙ නෑ කියල. අවුරුද්දට නැත්තම් නත්තල් වලට season වගෙ වලට තමයි.

මට ගාන වැරදුනා මචන් කලින්. 1991 නෙමෙයි 1999
Last edited:



