ඊයේ Order කලා, අද ආවා..!!! Hutch

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    අවුරුද්දටම 1991 ද බන්..කීයක් කැපෙනවද ටැක්ස් එක්ක..ඩෙටා කොච්චරක් හම්බුනාද.. :)

    ඒක promotion හැටියට mobitel එකේ pre paid අවුරුදු 10 වැඩි sim වලට දුන්නෙ.:yes: 40GB දුන්නා Rs 1999කට tax ඔක්කොම එක්ක​. ගෙදර ඉන්න වෙලාවට wifi තියන නිසා පාරෙ office එකේ ඉන්නැදදි විතරක් පාවිච්චි කරන්න ඇති.
    උන් ඒ දවස් වල කීවා 1999 දෙකක් දාලා (Rs 3998) ඕන්නම් ඩ්බල් කරල ගන්නත් පුලුවන් කියල​. ඒ වුනාට උන්ගෙ data package list එකේ තියෙන්නෙ D1999 කියල (Day 15.4 GB + Night 15.4GB + FB 1.1GB ) දවස් 30 validity තියන package එකක්:growl:. මම දා ගත්ත එක list එකේ නෑ:eek:.ඇහුවම කියන්නෙ ඒක නැති කරල නෑ, ඒ වුනාට හැමදාන දෙන්නෙ නෑ කියල​.
    අවුරුද්දට නැත්තම් නත්තල් වලට season වගෙ වලට තමයි.:confused:

    මට ගාන වැරදුනා මචන් කලින්. 1991 නෙමෙයි 1999
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    11.gif
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    jpppp.jpg

    Matath oya prashne awa.
    File type eka JPG File (.jpg) hariayata me vidiyata thiyenne ona.
    ethakota upload wevi.

    11.gif

    NE bn,eke illala tibbe jpeg age dekak.
    jpg format eken tyna image ekak select karaddi invalid extension kyl awa.psse convert kara jpeg walata.psse aye alut image eka select kara ,error ek neti wuna.pseelast step wenkn gya.google recapcha ekath hari tick eka awata psse submit kra,plleha pennuwa uploading percentage eka.100%wunata psse pag3 eka aye reload wela 1sr step rkt awa.:confused:

    Machan ube upload 100% wunata psse success messege ekak awada:sorry:
     
    file properties walata giyata passe JPG File (.jpg) mehema thiyenawada balapan.sample capital hariyata thiyenn ona.
    akurak hari wenas nam upload wenne naa.

    jpppp.jpg