ඊලගට මැරෙන ඇතා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු තිරිසන් වෙලා..ඇග පත මහන්සි කරල කියක් හරි හොයා නොගෙන සතෙකුට ගිනි බිදල හරි ලේසියෙන් සල්ලි හොයන්ඩ දගලනව..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සු තිරිසන් වෙලා..ඇග පත මහන්සි කරල කියක් හරි හොයා නොගෙන සතෙකුට ගිනි බිදල හරි ලේසියෙන් සල්ලි හොයන්ඩ දගලනව..

    සුද්දො ඉන්නකන් ඇත්තු දාස්ගානක් මැරුව .ඉතුරු වෙලා ඉන්න උන් ටික දැන් කලු සුද්දො මරනව . දල ඇත්තුන්ගේ ජාන ලන්කාවෙන් නැතිවෙන දිනේ වැඩි ඈතක නෙමෙයි . විජයබා ඇතත් තුන් හතරපාරක් වෙඩි කාලනෙ ඉන්නෙ