ඊලග ජනාධිපතිවර්ණ්යට

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඊලග ජනාධිපතිවර්ණ්යට

    මහින්දට ඊලග ජනාධිපතිවර්ණ්යට ඉල්ලන්න බැරි උනොත් ඊලගට ඉන්න හොදම කෙනා කවුරු ක්යලද හිතන්නේ?

    මම නම් කියන්නේ
    ගොඨාභය රාජපක්ශ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    I don't think that wimal have a significant vote base like 'Rajapaksha' factor

    Then Namal is the only one from rajapaksha's ;) I don't think Gota will participate for an election. Anyway Rajapaksha vote base is now declined, there should be another factor to defeat this government
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඊලග ජනාධිපතිවර්ණ්යට 05-30-2016 05:53 PM paw bn ubala, aiyo මහින්දට ඇපත් නෑ හුත්තෝ. ආයෙ එන්න තියා ර&#3545

    mahinda nemeyi moka awath man mage job eken saho jiwath wenne
    uba wage kagewath pukawal lowan na
    a hinda mata kawuru awath ganak na
    u ahapu ekata uttara dunne
    a namatama uba a taram akamathi atawarayak wela wenna ati ehenam sory hita ridunata
     
    • Like
    Reactions: sidathsaumya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    IMG_7790.jpg.JPEG
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඊලග ජනාධිපතිවර්ණ්යට 05-30-2016 06:14 PM etakota tho witharada job karanne? aneh tho wage gonek

    na ubalage ammath oya loke paranima rassawa karanne bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කවුරුත් නෙවේ මයිත්රීපාල තමා ආයෙත් ඉල්ලන්නේ බලපන්කො, අවුරුදු හයෙන් යනව කීවට දැන් රහ දැනිල ඇත්තේ ජනාධිපතිකමේ :yes: ලේසියෙන් යන එකක් නෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය කවුරුත් නෙවේ මයිත්රීපාල තමා ආයෙත් ඉල්ලන්නේ බලපන්කො, අවුරුදු හයෙන් යනව කීවට දැන් රහ දැනිල ඇත්තේ ජනාධිපතිකමේ :yes: ලේසියෙන් යන එකක් නෑ.

    :yes::yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔය කවුරුත් නෙවේ මයිත්රීපාල තමා ආයෙත් ඉල්ලන්නේ බලපන්කො, අවුරුදු හයෙන් යනව කීවට දැන් රහ දැනිල ඇත්තේ ජනාධිපතිකමේ :yes: ලේසියෙන් යන එකක් නෑ.

    එහෙම වෙන්නෑ බන් අයී එන්න බෑ මෛත්‍රියටයි රනිල්ටයි .... දෙන්නම සෙත්ත පොච්චි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එහෙම වෙන්නෑ බන් අයී එන්න බෑ මෛත්‍රියටයි රනිල්ටයි .... දෙන්නම සෙත්ත පොච්චි

    හික් හික් හික්..... ඊලඟ වාරෙත් මයිත්‍රී ජනාධිපති, රනිල් අගමැති.............

    බයියෝ කොච්චර බැන්නත්, කුණුහරුප කිව්වත්, සාප කෙරුවත්, පොල් ගැහුවත්..... ඊලඟ චන්දෙත් ප්‍රතිපලේ ඕකම තමයි....

    ආයෙ මින්හිං එයාර් තඩි බයියටවත්, හොර ලෝයර් බයියටවත්, ටෙන් පර්සෙන්ට් කොමිස් කාක්කටවත්, ජොගින් ට්‍රැක් ගෝඨාටවත් මේකෙ දිනන්ඩ බෑ....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    එරෝසාන්ගේ හා ඔහුගේ බයි මිත්‍රයින්ගේ අහිංසක සිහිනය...........

    මචෝ ජොගින් ට්‍රැක් ගෝඨා ගේනවානම් ඇයි උඹලා මෙච්චර දවසක් මහින්ද සමග නැගිටිමු කියලා මැක්කෝ කඩ කඩ හිටියේ....???

    මතකද අර මුල් රැස්වීමෙ සෙනග දැකලා චූන් වෙලා කොටු ගගහා ගණන් හැදුවා... කෝ? මහින්ද සමග නැගිටින්ඩ කිරුළපොනේ ආවෙත් 15,000ලු නේද?

    ඒකනෙ උඹලට ඔච්චර මළ පැනලා චන්දෙ දීපු එවුන්ට බනින්නේ...? හැක් හැක් හැක්
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හික් හික් හික්..... ඊලඟ වාරෙත් මයිත්‍රී ජනාධිපති, රනිල් අගමැති.............

    බයියෝ කොච්චර බැන්නත්, කුණුහරුප කිව්වත්, සාප කෙරුවත්, පොල් ගැහුවත්..... ඊලඟ චන්දෙත් ප්‍රතිපලේ ඕකම තමයි....

    ආයෙ මින්හිං එයාර් තඩි බයියටවත්, හොර ලෝයර් බයියටවත්, ටෙන් පර්සෙන්ට් කොමිස් කාක්කටවත්, ජොගින් ට්‍රැක් ගෝඨාටවත් මේකෙ දිනන්ඩ බෑ....

    උඔල ඇයි බන් ඔහොම හැසිරෙන්නේ ඇස් කන් නෑ වගේ මේවගේ අන්ඩුවක් තව අවුරුදු 12ක් හිටියොත් ලංකාව හොයාගන්න හම්බෙන්නෑ විකුණලා වෙන නමක් තියෙයි ලංකාව වෙනුවට. අනේ මන්ද බන් එක්කෝ උඔ රට පැනපු එකෙක් එක්කෝ කසාදයක් බැඳලා දරුමල්ලෙක් හදන්න අකමැති එකෙක්..