gota is less likely to enter into politics![]()
What about Wimal Weerawansa![]()
I don't think that wimal have a significant vote base like 'Rajapaksha' factor
I don't think Gota will participate for an election. Anyway Rajapaksha vote base is now declined, there should be another factor to defeat this government
ලේසියෙන් යන එකක් නෑ. ඔය කවුරුත් නෙවේ මයිත්රීපාල තමා ආයෙත් ඉල්ලන්නේ බලපන්කො, අවුරුදු හයෙන් යනව කීවට දැන් රහ දැනිල ඇත්තේ ජනාධිපතිකමේලේසියෙන් යන එකක් නෑ.



ඔය කවුරුත් නෙවේ මයිත්රීපාල තමා ආයෙත් ඉල්ලන්නේ බලපන්කො, අවුරුදු හයෙන් යනව කීවට දැන් රහ දැනිල ඇත්තේ ජනාධිපතිකමේලේසියෙන් යන එකක් නෑ.
එහෙම වෙන්නෑ බන් අයී එන්න බෑ මෛත්‍රියටයි රනිල්ටයි .... දෙන්නම සෙත්ත පොච්චි
හික් හික් හික්..... ඊලඟ වාරෙත් මයිත්‍රී ජනාධිපති, රනිල් අගමැති.............
බයියෝ කොච්චර බැන්නත්, කුණුහරුප කිව්වත්, සාප කෙරුවත්, පොල් ගැහුවත්..... ඊලඟ චන්දෙත් ප්‍රතිපලේ ඕකම තමයි....
ආයෙ මින්හිං එයාර් තඩි බයියටවත්, හොර ලෝයර් බයියටවත්, ටෙන් පර්සෙන්ට් කොමිස් කාක්කටවත්, ජොගින් ට්‍රැක් ගෝඨාටවත් මේකෙ දිනන්ඩ බෑ....