ඊලග මැතිවරණයේදි අනුරට චන්ද වැඩිවෙන විදිය

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,894
    18,758
    113
    මාලිමාවට තියෙන ලොකුම ප්‍රශ්නේ ප්‍රාදෙශීය සභා ජන්දෙට ගම් වලින් අවංක පිරිසක් තෝරගන්න එක තමයි..එච්චර කොලිටි මිනිස්සු ඉන්නවාද කියන එක තමයි ප්‍රශ්නේ.
    අපේ නම් ඉන්නව.. පොඩිම එකක්.. අනිත්වගෙ ත් ඒ වහේම ඇති..
     
    • Like
    Reactions: gannicuz_returns

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1727188056547.jpeg
     
    • Haha
    Reactions: gannicuz_returns

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    462
    642
    93
    1. ඒ ජන්ද වලින් 2/3 කට වඩා එකතු වෙනවා.
    2. ඒ විතරක් නෙමේ 3% ට දිනන්න පුලුවන්ද කියන සැකෙන් සජිත්ට ජන්දේ දීපු අය එකතු වෙනවා
    3. එහෙම හිතලා ජන්දේ නොදා ගෙදර හිටපු ලක්ෂ 30 න් කොටසකුත් එකතු වෙනවා
    4. ඒ ඇරුනාම කොහොමත් ගම්වල ඉන්න බලේ තියෙන පැත්තට ජන්දේ දාන රනිල්ට කතිරේ ගහපු අයගෙන් කොටසකුත් එකතු වෙනවා
    5. සද්ධාතිස්ස, මිනිහ්තලේ, ආනන්ද සාගර වගේ අය කියපු බොරු අහලා මාලිමාවට ජන්දේ දෙන්න බයේ හිටපු උග්‍ර බෞද්ධයෝ දැන් බය නෑ (මොනරාගල, අනුරාධපුර සහ මහනුවර පැරදුනු ආසන දිනන්න පුලුවන් මේ නිසා)
    Me tika una saha thawath dewal add una

    PISSUDA HUTHTHO... :lol: HABAI 113TA WADA LOWETH GANNAWA..
    Onna 163 lagatama awa
    ------ Post added on Nov 16, 2024 at 11:12 AM
     
    • Like
    Reactions: Wadakaru

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Me tika una saha thawath dewal add una


    ------ Post added on Nov 16, 2024 at 11:12 AM
    ekane api kiwwe. arun janadipathi varanayedi boru kiwwe parliament election eka gana amathaka karala.. maha chandidi a boru paththu una