ඊශ්‍රායලයට හුරේ දාන්නේ

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,426
    3,828
    113
    Maligawatta
    ලංකාවේ බොහෝ දෙනෙක් ඊශ්‍රායලයට හුරේ දාන්නේ ඔවුන් ඊශ්‍රායලයට ඇති කැමත්ත නිසා නොව මුස්ලීම් අයට ඇති අකමැත්ත නිසා.යුද්ධය වැඩිදුර‍ ගියොත් බොහෝ අයට මැදපෙරදිග රැකියා අහිමිවී නැවතත් ලංකාවට එන්න සිදුවිය හැකියි. එය හුරේ දාන අය නොදන්නවා නොවෙයි. නමුත් ඔවුන්ට මුස්ලීම් අයට වෙන හානියෙන් ලැබෙන තෘප්තිය ඊට වඩා වැඩියි. මොනා උනත් ඊශ්‍රායලය ලංකාවට නිකන් උදව් කරන්න එන්නේ නෑ අනික එහි රැකියා කරන ලාංකිකයන් *5000ක්‌ පමණයි*. නමුත් 1970 සිට අද දක්වා ලංකාවට මේ තරම් හරි ඇදගෙන යන්න පුළුවන් වි ඇත්තේ ආරාබි රටවල් වල රැකියා කරන ජනතාවගේ ඩොලර් වලින්. බංකොලොත් ලංකාවට ඒ ඩොලර් නැති උන දවසක හුරේ දාන අයට අඩන්න තමයි වෙන්නේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    නාකි උරෝ අහගින්ව් මුස්ලිම් වුන්ට ගහනවට මරනවට අපිට අමුතු ස්වයං වින්දනයක් නැහැ . අපිඅට උබලා වගේ අමුතු ලේ පිපාසයක් නැහැ , උබලගේ මට්ටමෙන් අපිව මනින්න එපා පකෝ ප්ලීස්.

    මම නම් ඉස්රාලේ ට සපෝර්ට් කරන්නේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න නෙමේ හමාස් වගේ කාලකන්නි බල්ලන්ව මරලා පුච්චලා අතු ගාලා දාන්න

    නිකමට හරි ඉස්රාලේ නැති වුනා කියන්නේ , ඇෆ්ගනිස්තානෙට වුනා වගේ කෙලින්ම අන්තවාදී බල්ලෝ ටික රජ කරනවා , ඉලගට ඕකුන් අනේ ඉස්රාලේ ගියා කියලා නිකන් ඉන්නවාද ??

    ලග තියෙන අනිත් රට වලටත් බිෂණය පතුරනවා

    අන්තිමට ඉන්දියාවට ශ්‍රී ලංකාවටත් ඔච්චර තමයි . ඊට කලින්ම හමාස් හිබුල්ලා තලේබාන් සෙට් එකටම සොට් එක ලැබෙනවා මම එතනට සපෝර්ට්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උයා මෙතන නාහෙන් ඇඩුවට අරාබි රටවල් වලින් පලස්තීනය, ඉරානය, ලිබියාව සිරියාව ඇර මොකෙක් වත් ඕකට අත දාන්නේ නෑ...

    ලංකාවේ අය වැඩ කරන, සෞදිය කටාර් ඕමාන් UAE කුවේට් ජෝර්දාන් වගේ ආර්ථිකය දියුණු රටවල් නිකං කුණු කේස් වලට ගෑවිලා රටට කෙල කර ගන්න යන්නේ නෑ...

    US එක්ක සෙට් වෙලා තව තව සල්ලි හම්බ කරනවා මිසක්...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    තොපේ අල්ලෙක් බැරිනම් හුරුල්ලෙක් හරි තොපි තියාගනිල්ලකෝ අනිත් මිනිස්සුන්ගේ ඇඟේ බලෙන් ගහන්න එන්නේ නැතුව මැනුඑල් ජිහාඩ් ඌරු ඔටුවෝ 🐷🐖🐽.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ලංකාවේ බොහෝ දෙනෙක් ඊශ්‍රායලයට හුරේ දාන්නේ ඔවුන් ඊශ්‍රායලයට ඇති කැමත්ත නිසා නොව මුස්ලීම් අයට ඇති අකමැත්ත නිසා.යුද්ධය වැඩිදුර‍ ගියොත් බොහෝ අයට මැදපෙරදිග රැකියා අහිමිවී නැවතත් ලංකාවට එන්න සිදුවිය හැකියි. එය හුරේ දාන අය නොදන්නවා නොවෙයි. නමුත් ඔවුන්ට මුස්ලීම් අයට වෙන හානියෙන් ලැබෙන තෘප්තිය ඊට වඩා වැඩියි. මොනා උනත් ඊශ්‍රායලය ලංකාවට නිකන් උදව් කරන්න එන්නේ නෑ අනික එහි රැකියා කරන ලාංකිකයන් *5000ක්‌ පමණයි*. නමුත් 1970 සිට අද දක්වා ලංකාවට මේ තරම් හරි ඇදගෙන යන්න පුළුවන් වි ඇත්තේ ආරාබි රටවල් වල රැකියා කරන ජනතාවගේ ඩොලර් වලින්. බංකොලොත් ලංකාවට ඒ ඩොලර් නැති උන දවසක හුරේ දාන අයට අඩන්න තමයි වෙන්නේ
    අරාබියට ඇයි බැරි පලස්තීන කාරයො සිරියා අනාතයො තමන්ගෙ රටට ගන්න උනුත් දන්නව ත්‍රස්තවාදීන් කවුද නැද්ද කියලා
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,766
    113
    ඒකෙත් අැත්තක් නැත්තෙමත් නෑ..පාස්කුවට ගහල රටම බංකොලොත් කරපු නිසා මුස්ලිම් අය ගැන වෙෙරයක් අැති වෙන ඵකටත් ඉතිං කරන්න දෙයක් නෑ..ඊට කලින් ඵහෙම ලොකුවට වෙෙරයක් තිබ්බේ නෑනේ..
     
    • Like
    Reactions: sakuntha1996

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේක මට හිතෙන ප්‍රශ්නයක්.

    ඇයි උබලාගෙ උන් පලස්තීන/ඇෆ්ගන්/ලිබියන් සෙට් එක අනාථ උනාම යුරෝපය තම දුවන්නේ? ඔයා සල්ලි තියෙනවා කියන අරාබි සෙට් එක ඇයි උන්ව නොගන්නේ?
    ගණන් ගන්නේ නෑ ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක මට හිතෙන ප්‍රශ්නයක්.

    ඇයි උබලාගෙ උන් පලස්තීන/ඇෆ්ගන්/ලිබියන් සෙට් එක අනාථ උනාම යුරෝපය තම දුවන්නේ? ඔයා සල්ලි තියෙනවා කියන අරාබි සෙට් එක ඇයි උන්ව නොගන්නේ?
    ගණන් ගන්නේ නෑ ද?
    @kazzen මේකට උත්තරයක් දෙන ගමන් කියපන් අරාබිකාරයො පහුගිය අවුරුදු 100දී ලෝකෙට කරපු හොඳ මොනවද කියල! ඊශ්‍රායල් උන් නම් උන්ගේ මොලෙන් ලෝකෙට යමක් කරලා තියෙනව
     
    • Like
    Reactions: Cypress and eksudda

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,340
    1,178
    113
    ලංකාවේ බොහෝ දෙනෙක් ඊශ්‍රායලයට හුරේ දාන්නේ ඔවුන් ඊශ්‍රායලයට ඇති කැමත්ත නිසා නොව මුස්ලීම් අයට ඇති අකමැත්ත නිසා.යුද්ධය වැඩිදුර‍ ගියොත් බොහෝ අයට මැදපෙරදිග රැකියා අහිමිවී නැවතත් ලංකාවට එන්න සිදුවිය හැකියි. එය හුරේ දාන අය නොදන්නවා නොවෙයි. නමුත් ඔවුන්ට මුස්ලීම් අයට වෙන හානියෙන් ලැබෙන තෘප්තිය ඊට වඩා වැඩියි. මොනා උනත් ඊශ්‍රායලය ලංකාවට නිකන් උදව් කරන්න එන්නේ නෑ අනික එහි රැකියා කරන ලාංකිකයන් *5000ක්‌ පමණයි*. නමුත් 1970 සිට අද දක්වා ලංකාවට මේ තරම් හරි ඇදගෙන යන්න පුළුවන් වි ඇත්තේ ආරාබි රටවල් වල රැකියා කරන ජනතාවගේ ඩොලර් වලින්. බංකොලොත් ලංකාවට ඒ ඩොලර් නැති උන දවසක හුරේ දාන අයට අඩන්න තමයි වෙන්නේ
    uba isis neda....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලමයි මරන ගෑනු දූශනය කරන ත්‍ර්ස්තවාදියන්ගෙ පැත්ත ගන්න උබලා වගේ තිරිසන්නු කොට්ටාසයක් තමයි මුස්ලිම් කියල කියන්නෙ කියම එක එලිවෙන්න මෙහෙම දෙයක් වෙන්නම ඕනා
     
    • Like
    Reactions: Cypress and raman2

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    මේක මට හිතෙන ප්‍රශ්නයක්.

    ඇයි උබලාගෙ උන් පලස්තීන/ඇෆ්ගන්/ලිබියන් සෙට් එක අනාථ උනාම යුරෝපය තම දුවන්නේ? ඔයා සල්ලි තියෙනවා කියන අරාබි සෙට් එක ඇයි උන්ව නොගන්නේ?
    ගණන් ගන්නේ නෑ ද?
    ලෙබනන් වලට වෙච්ච වැඩේ වෙනවා
    පලස්තීන සරණාගතයෝ ගත්තොත්

    අරාබි රටවල ගොඩක් තියෙන්නෙ තවමත් ඒකාධිපති රජ පවුල් වල පාලනය
    ඒ රටවල මිනිස්සු දේශපාලනිකව සක්‍රීය නැහැ
    පලස්තීන සරණාගතයෝ ගෙන්න ගත්තොත් ඔය දේශපාලනිකව අක්‍රීය මිනිස්සු සක්‍රීය වෙන්න ගන්නව
    උන් ඊට් පස්සෙ ප්‍රශ්න කරන්න ගන්නවා ඇයි තමන්ගේ රටවල් පලතීනයට මීට වඩා උදව් නොකරන්නෙ කියන්නෙ
    අරාබි රටවල් ගොඩාක් දුවන්නෙ තවමත් ඇමරිකන් ඩීල් එකක් උඩ
    ඔය ඩීල් එක ප්‍රශ්න කරපු දාට අරාබියේ ඒකාධිපති රජපවුල් වල පාලනය ඉවර වෙන්න පුලුවන්
    ඒකයි ඒ රට වල පාලකයෝ කැමති නැත්තෙ මේ ප්‍රශ්නේ නිසා තමන්ගේ පැවැත්මට හානි කරගන්න

    හොඳම උදාහරණයක් ඊජිප්තුව
    ඊජිප්තුව කියන්නෙ කලින් ඊස්‍රායෙල් වල හිටපු ලොකුම හතුරා
    දැන්ට මිලියන 100ක් ද කොහෙද population එකක් ඉන්නවා
    ඊස්‍රායෙල් වලට සෑහෙන ත්‍රෙට් එකක් වෙන්න පුලුවන් රටක්
    ඒත් පස්සෙ උන් ඇමරිකාවත් එක්ක ඩීල් එකකට ආව
    උන්ට ඇමරිකාව අවුරුද්දකට ඩොලර් බිලියන ගාණක් දෙන්ව දැන් ගොඩක් කාලෙක ඉඳන්
    ඔය ඩීල් එකේ ප්‍රතිඵලයක් විදිහට දැන් ඊජිප්තුව ඊස්‍රායෙල් වලට වචනයක් වත් කියන්නෙ නැති රටක්
    හැබැයි උන්ගේ population එකට ඕන ඒක නෙමෙයි
    උන්ට ඕන ඊස්‍රායෙල් එක්ක ගේම ඉල්ලන්න
    හැබැයි ආණ්ඩුව දරන මතය වෙනස්
    ඊජිප්තුවෙ විප්ලවලයක් වෙලා "Muslim brotherhood" පාලනයක් ආවා මතක ඇති
    ඒ උන්ගේ රටේ මිනිස්සු බහුතරයක් කැමති ජාතියේ පාලනයක්
    හැබැයි ඒ පාලකයට වැඩි කාලයක් ඉන්න දුන්නෙ නැහැ
    ඇමරිකාවත් සපෝට් කරපු හමුදා කුමන්ත්‍රනයකින් ඒ පාලකනය අයින් කරල දැම්ම
    ඔහොම තමයි ඇමරිකාව මැද පෙරදිග සාමය තියාගෙන යන්නෙ
    ඩොලර් බිලියන ගණන් ඒකාධිපති පාලකයන්ට වියදම් කරල
    කොටින්ම කියනාවනම් කප්පන් ගෙවල
    මහජන මතයට ඕන විදිහට වැඩ කරන්න හදන ජනප්‍රිය නායකයන්ව කුමණ්ත්‍රණ කරල එලවල දාල
     
    Last edited: