ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට 🔴BREAKING

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    අරාබි රටවල් ඔක්කොම එකතු වෙලා සපෝට් කරනවා බන් ඕකුන්ට ..
    බලපන් කෝ අන්තිමට ඊශ්‍රායල් වලට වන දේ 🤣
    අන්තිමට මොනා වෙයිද දන්නෑ මේ සැරේ නං හමස් කනව කෑමක් හමලොස් වෙන්නම
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    අකුලවලා කුඩු කරලා අබරලා කිතුකිතු කරලා චුරුප්පං කරලා වංගෙඩියේ දාලා කොටලා හක්කේ තියලා සෙම අරින්න ඕනා.
    Wewantjustice
    Happy Come On GIF by Liverpool FC
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    අකුලවලා කුඩු කරලා අබරලා කිතුකිතු කරලා චුරුප්පං කරලා වංගෙඩියේ දාලා කොටලා හක්කේ තියලා සෙම අරින්න ඕනා.
    Wewantjustice
    Happy Come On GIF by Liverpool FC

    ලෙබනන් එවුන්ට පාන් කියා ගන්න බෑ. කන්න නෑතිව හිගන්නු වෙලා ඉන්නේ. මොන යුද්ධද උන්ට

    02fJZnM.png

    3eCiCV0.png
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අරාබි රටවල් ඔක්කොම එකතු වෙලා සපෝට් කරනවා බන් ඕකුන්ට ..
    බලපන් කෝ අන්තිමට ඊශ්‍රායල් වලට වන දේ 🤣

    අරාබි රටවල් ඔක්කොම එකතුවෙලා හුකවගන්න එක වෙන්නෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    අන්තිමට මොනා වෙයිද දන්නෑ මේ සැරේ නං හමස් කනව කෑමක් හමලොස් වෙන්නම
    සාමාන්‍ය මිනිස්සු මැරෙනවා..
    හමාස් එවුන් මැරෙන්න මැරෙන්න උන්ගේ වර්ධනය වැඩි වෙනවා...
    ඒ මොකද තරුණ පිරිස් ඒකට වැඩි වැඩි යෙන් ජොයින් වෙනවා රට වෙනුවෙන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිමට මොනා වෙයිද දන්නෑ මේ සැරේ නං හමස් කනව කෑමක් හමලොස් වෙන්නම
    බෝඩරේ පැනලා මරද්දී,චියර් කරපු සෙට් එක තමයි දැන් කන්නේ.ගහපු එවුන්,අණදීපු උන් බංකර් අස්සේ ඇති.හැමදාම ගාසාවල ඕක තමයි වුනේ.

    චියර් කරපු එවුන් තමයි මිනිස් පළිහ විදියට ගන්නේ.බෝම්බ කාලා මැරෙන උන් ටිකගේ වීඩියෝ පොටෝස් පස්සේ විකුණන් කනවා..

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    America is behind all these groups ban, they keep milking all conflicts to drain money from us government to their companies, it’s all a big scam , afgan war ekata for 20 years , 300 million per day spend karala, fucking crazy
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    සාමාන්‍ය මිනිස්සු මැරෙනවා..
    හමාස් එවුන් මැරෙන්න මැරෙන්න උන්ගේ වර්ධනය වැඩි වෙනවා...
    ඒ මොකද තරුණ පිරිස් ඒකට වැඩි වැඩි යෙන් ජොයින් වෙනවා රට වෙනුවෙන්.

    ඒක ඉතින් දෙපැත්තෙම වෙනවනෙ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Lebanon walata karanna puluwan pukak na Bankrupt wenna onna menna. Unta yuddayak karanna salli na wena kohen hari fund kare naththan.
     
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,680
    4,552
    113
    ඊශ්‍රායල් එවුන් අවුස්සගත්තොත් බයානකම ජාතියක්. රෝම අධිරාජ්ය කාලෙ පවා ඇසට ඇසක් දතට දතක් ඔවුන් ඇරියස් ලෙස ගත්තා. ඉතිහාසයෙ මේව තියෙනවා.නමුත් ලෝකෙ සිවිලයිස් වෙන්න වෙන්න ඒව අඩු උනා.

    ඊශ්‍රායල් උන්ට ගහන්න හමාස් එකට උදව් දීල උන්ගෙ ඇරියස් ලිස්ට් රටේනම එකට ඇතුලත් වෙලා කියන්නෙ උදව් කරපු එවුන්ට ශොට් එක ලැබෙන්න පුලුවන් කොයි වෙලාවෙ හරි .අර පරණ ඊශ්‍රායල් ක්‍රමයට උන් ගියොත්..
    Tikku් Olam කියල උන්ගෙ ගේමක් ත්යෙනවා ඇරියස් කවර් කරන.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අකුලවලා කුඩු කරලා අබරලා කිතුකිතු කරලා චුරුප්පං කරලා වංගෙඩියේ දාලා කොටලා හක්කේ තියලා සෙම අරින්න ඕනා.
    Wewantjustice
    Happy Come On GIF by Liverpool FC

    මේ ගොබිල LTTE ඵකෙන් අපේ මිනිස්සු මරන කොටවත් මෙහෙම කියලා නැතුව අැති..තමන්ට වාසියක් නැත්නම් මේ තරම් යටි ගිරියෙන් මර හඬ තලයිද..🤣🤣

    සුද්දගෙ
    වීසා බලාගෙන හිටපු හොර ඩොකාට වෙච්ච දේ..දැන් ටිකක් මොළෙත් අවුල් වෙලා..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යකෝ පාඩුවේ හිටපු ලෙබනන් රටට ඇයි අපි රොකට් ගහන්නේ.
    Lebanon Hezbollah un tamai iye gahanna patan gatte Israel wala border ekata arun Gaza strip ekata gahanna patan gatta nisa, Hezbollah eken oya part eka Lebanon wala run karanne, Hezbollah ekath Iran funded like Hamas :rolleyes:

    Oil prices ehema 📈 rip
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊශ්‍රායල් එවුන් අවුස්සගත්තොත් බයානකම ජාතියක්. රෝම අධිරාජ්ය කාලෙ පවා ඇසට ඇසක් දතට දතක් ඔවුන් ඇරියස් ලෙස ගත්තා. ඉතිහාසයෙ මේව තියෙනවා.නමුත් ලෝකෙ සිවිලයිස් වෙන්න වෙන්න ඒව අඩු උනා.

    ඊශ්‍රායල් උන්ට ගහන්න හමාස් එකට උදව් දීල උන්ගෙ ඇරියස් ලිස්ට් රටේනම එකට ඇතුලත් වෙලා කියන්නෙ උදව් කරපු එවුන්ට ශොට් එක ලැබෙන්න පුලුවන් කොයි වෙලාවෙ හරි .අර පරණ ඊශ්‍රායල් ක්‍රමයට උන් ගියොත්..
    Tikku් Olam කියල උන්ගෙ ගේමක් ත්යෙනවා ඇරියස් කවර් කරන.

    956-1140x570.jpg
     
    • Like
    Reactions: NRTG

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අකුලවලා කුඩු කරලා අබරලා කිතුකිතු කරලා චුරුප්පං කරලා වංගෙඩියේ දාලා කොටලා හක්කේ තියලා සෙම අරින්න ඕනා.
    Wewantjustice
    Happy Come On GIF by Liverpool FC
    Me friday balapan mosque issaraha justice hambei meen kiyala, lankawe samahara un 9/11 gahapu welawe bin laden ge t shirt andan natuwe friday :rolleyes: