මම කියපු දේ තේරුම් ගන්න බැරි උබ කොහෙද බන් මිනිස්සු රට යවන්නේ...
මම කිවුවේ ලක්ස 8-10ක් යනවා යන්න කියලා ඒත් විදෙස් සේවා එකේ අනුමත ගාස්තුව ලක්ස 3ක් කියලා...
අපේ නැන්ද ගියේ 8ක් දීලා... දන්න හින්ද බොල කියන්නේ.. ලක්ස 1 1/2 විතර ගන්න පුලුවන්..
උබව ඕනේ නම් මම යවන්නම් 8කට 10කට PM කරපන් මට මම කාටවත් කියන්නේ නෑ...
IT thiyenawada?
IT thiyenawada?
nanda giye koi kaleda ban?
dan yana gana tamai man kiuwe kollo. ai ubata ochchara don yanne?
man aurudu ganak tisse agency karana nisai kiuwe. uba ochchara kenthi ganna epa. hoda nane ban eka. uba kauru hari innawanam kiyahan. echcharai. cool dude


මේකේ ඉන්න අය ඊශ්රායල් රැකියා ගැන අහල ඇති කියල හිතනවා.
යන්න කැමති, යන ය ඕන තරම් ඉන්නවා දැන්. මේකෙත් ඉන්නවනම් ඊශ්රායල් යන්න කැමති කට්ටිය PM එකක් දාන්න.
හැබැයි පුතෝ කඩ්ඩ ටිකක් පොලිෂ් වෙන්න ඕනේ.
අවුරුදු 23 ට වැඩි කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් කියන්න.
![]()