ඊශ්‍රායල් රැකියාවක් කරන්න අවස්තාවක්

hushish21

Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    මම කියපු දේ තේරුම් ගන්න බැරි උබ කොහෙද බන් මිනිස්සු රට යවන්නේ...

    මම කිවුවේ ලක්ස 8-10ක් යනවා යන්න කියලා ඒත් විදෙස් සේවා එකේ අනුමත ගාස්තුව ලක්ස 3ක් කියලා...

    අපේ නැන්ද ගියේ 8ක් දීලා... දන්න හින්ද බොල කියන්නේ.. ලක්ස 1 1/2 විතර ගන්න පුලුවන්..

    උබව ඕනේ නම් මම යවන්නම් 8කට 10කට PM කරපන් මට මම කාටවත් කියන්නේ නෑ...

    nanda giye koi kaleda ban?
    dan yana gana tamai man kiuwe kollo. ai ubata ochchara don yanne?
    man aurudu ganak tisse agency karana nisai kiuwe. uba ochchara kenthi ganna epa. hoda nane ban eka. uba kauru hari innawanam kiyahan. echcharai. cool dude
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    hi

    Can you send more imformation regarding this like Age limit, catogaries, living cost and salaries
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    IT thiyenawada?

    අපොයි ඔව් බන්. උබ ඒ බලා ගන්න වයසක දෙන්නා ඉන්න ගෙදර computer/internet/WiFi ඕන දෙයක් තියනවා. හැබැයි ඉතින් වයසක උන්දලා දෙන්න නිදා ගත්ත වෙලාවට තමා උබට ඒවා පාවිච්චි කරන්න වෙන්නේ. යනවද.. යනවද..??
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    nanda giye koi kaleda ban?
    dan yana gana tamai man kiuwe kollo. ai ubata ochchara don yanne?
    man aurudu ganak tisse agency karana nisai kiuwe. uba ochchara kenthi ganna epa. hoda nane ban eka. uba kauru hari innawanam kiyahan. echcharai. cool dude

    ow ban ape nanda giye 5yrs walata kalin wagee... ehema unath 20lks ganna eka waradiy machan
     
    Oct 4, 2017
    8
    1
    0
    Galle
    israel wla caregiver job walata dan salary ahema kohomda.?uparima aurudu kiyak wage inna puluwanda.? loku ganak deela aurudu 2 kata gihin wadak nane. mata visthra danna kenek pm or reply ekak danna.. thankyouuu
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඊශ්‍රායල් අවරුදු 3, 4 වැඩ කරා කියන්නෙ කැනඩා, usa එහෙම යන්න හෙනම ලේසි. හැබැයි ඉතින් care giving තමා.
     

    dinejaya

    Member
    Oct 16, 2017
    27
    2
    3
    KSA JEDDAH
    :yes::yes:
    මේකේ ඉන්න අය ඊශ්‍රායල් රැකියා ගැන අහල ඇති කියල හිතනවා.
    යන්න කැමති, යන ය ඕන තරම් ඉන්නවා දැන්. මේකෙත් ඉන්නවනම් ඊශ්‍රායල් යන්න කැමති කට්ටිය PM එකක් දාන්න.

    හැබැයි පුතෝ කඩ්ඩ ටිකක් පොලිෂ් වෙන්න ඕනේ. :yes::yes::yes:
    අවුරුදු 23 ට වැඩි කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනම් කියන්න.

    4084050_f248.jpg