මචන්ලා අපේ මල්ලි කෙනෙක් ඊශ්රායල් Caregiver job එකකට යන්න විස්තර හොයනවා , ආණ්ඩුවේ Caregiver course එක කරලා රජයේ register වෙලා ඉන්න ඕනලු එත් යන්න පුළුවන් වැඩි අවස්ථාව තියෙන්නේ ගැහැණු අයටලු පිරිම අය 2%-5% අතර ප්රමාණයක් ලු ගන්නේ , එකත් මනුෂගේ ලිස්ට් එකට කියලා කියනවා හරියටම විස්තරයක් දන්නේ නෑ
මේ ගැන විස්තර උඹලා දන්නවද මචන් ,
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
මේ ගැන විස්තර උඹලා දන්නවද මචන් ,
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න


