ඊශ්‍රායල් Caregiver රැකියා

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    මචන්ලා අපේ මල්ලි කෙනෙක් ඊශ්‍රායල් Caregiver job එකකට යන්න විස්තර හොයනවා , ආණ්ඩුවේ Caregiver course එක කරලා රජයේ register වෙලා ඉන්න ඕනලු එත් යන්න පුළුවන් වැඩි අවස්ථාව තියෙන්නේ ගැහැණු අයටලු පිරිම අය 2%-5% අතර ප්‍රමාණයක් ලු ගන්නේ , එකත් මනුෂගේ ලිස්ට් එකට කියලා කියනවා හරියටම විස්තරයක් දන්නේ නෑ

    මේ ගැන විස්තර උඹලා දන්නවද මචන් ,

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඊශ්‍රායල් හැමතිස්සෙම කචල් නේද, ටිකක් ප්‍රවේසමෙන් හොයලා බලලා ගියොත් නේද හොඳ
     
    • Like
    Reactions: san** and hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    රජයේ nvq කෝස් එකක් තියනවා බං දින 45යි ඒක අනිවාර්යයෙන් කරන්ඩ ඕන
    ආණ්ඩුවේ NVQ Caregiver course එක කරලා යන්න පුළුවන් එත් පිරිම අය 2%-5% අතර ප්‍රමාණයක් ලු ගන්නේ එකත් ගන්නේ පොඩි වංගුවකින් කියලයි ආරංචිය ඒගැන විස්තර හොයාගන්න මචන්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ආණ්ඩුවේ NVQ Caregiver course එක කරලා යන්න පුළුවන් එත් පිරිම අය 2%-5% අතර ප්‍රමාණයක් ලු ගන්නේ එකත් ගන්නේ පොඩි වංගුවකින් කියලයි ආරංචිය ඒගැන විස්තර හොයාගන්න මචන්
    private agency තියනවා slbf web site එකේ ඒ රජයේ ලියාපදිංචි කියලා තමා කියන්නේ හැබැයි බර ගානක් සල්ලි යයි ලක්ෂ ගානක්
     
    • Like
    Reactions: hi.dushan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    Israel un lobai kiyanwa neda

    Anika koi wele WAR ekak ei da kiyanna ba ohe

    Ratak widihata nm salli hoyanna puluwan, hondata bala beela inna puluwan
    අම්මෝ අම්මෝ අපේ උන් ලොභ නෑ

    කොයි වෙලාවෙ බෝම්බ ගහයිද මිනි මරයිද හප්පයිද වෙඩි තියයිද කියලා නොදන්න රටක ඉදගෙන මේ කියන්නේ

    මෙහෙත් ඒමයි හොදට සල්ලි හොයාගන්න පුලුවන් හරි දෙයක් කරොත් ඕකට රට යන්න ඕනෙද
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    එකත් මනුෂගේ ලිස්ට් එකට කියලා කියනවා හරියටම විස්තරයක් දන්නේ නෑ
    List eken thamai yawwne. :yes:

    Israel un lobai kiyanwa neda

    Anika koi wele WAR ekak ei da kiyanna ba ohe

    Ratak widihata nm salli hoyanna puluwan, hondata bala beela inna puluwan
    Ane mnda bn.Hama ekama ehma natuwa athi.
    Mage kalin office eke wada karpu engineer section eke ayya kenk.Pora ehe mechanic karala tiynne.
    Mu marry kranna lankwata awilla aphu gani yanna deela na.
    Bosa kiwwalu ganith ekka enna kiyala.Ekatath gani kamthi wela na lamaya lankawe iskolkta danna one kiyala :lol:

    Dan itin awurudu gankata passe nahen adanwalu gani yamu yamu kiyala.Muge waysa case nisa ehe yanna amrui.Parakku wadi itin aparade.mehe innwata wada ehe ganna padiyath loss nathiwa, kala beela athal eke indiya kiwwa.

    Koi rateth oya seen eka tiyanwa. Dn balapan adu padiyta marawana seen eka lankwe naththe koheda itin :(
    ------ Post added on May 25, 2023 at 10:01 AM
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    private agency තියනවා slbf web site එකේ ඒ රජයේ ලියාපදිංචි කියලා තමා කියන්නේ හැබැයි බර ගානක් සල්ලි යයි ලක්ෂ ගානක්
    private agency වලට ඊශ්‍රායල් Caregiver රැකියා දෙන්න බැරි ලු දැන් , කොරියා වගේ government to government ලු වැඩේ වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    private agency වලට ඊශ්‍රායල් Caregiver රැකියා දෙන්න බැරි ලු දැන් , කොරියා වගේ government to government ලු වැඩේ වෙන්නේ
    අඩ්ඩේ එහෙමත් සීන් එකක්ද ඉස්සරනම් තිබ්බා ඕන්නං දැං අවුරුද්දකට විතර කලින් ,එහෙනං ඉතිං කොරන්ඩ දෙයක් නෑ බං රජයෙන් යවනකං ඉන්ඩ වෙනවා 😑
     
    • Like
    Reactions: NRTG and hi.dushan