ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඕකට ගහන එක පැත්තක තියලා පහුවදා ඔය බුලට් වැටිලා වහලවල් හිල් වෙච්ච ගෙවල් හොයා හොයා හෙන මාද්‍ය සංදර්ශනයක් දැම්මලු නේද කොටි සිරසෙන්.. :baffled:
    One girl died because one of those projectiles penetrated her carotid artery.
     
    • Like
    • Sad
    Reactions: U-tag and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කණා බල්ලොන්ට ගහනවා වගේ තමයි ඒ කාලේ.

    ඊශ්‍රායල් කෆීර් අපිට දුන්නේ නැත්නම් අපිට සොරි වෙනවා. ඒවා මතක නැති අපි පලස්තිනෙට පුක දෙනවා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,011
    113
    හෝම් ස්වීට් හෝම්
    කණා බල්ලොන්ට ගහනවා වගේ තමයි ඒ කාලේ.

    ඊශ්‍රායල් කෆීර් අපිට දුන්නේ නැත්නම් අපිට සොරි වෙනවා. ඒවා මතක නැති අපි පලස්තිනෙට පුක දෙනවා
    කෆීර් පිකප් කරනකොට උන් මිසිං

    මුල්ම සැරේ එනකොට බේස් එකේ එකෙක්ටවත් අයිඩියා එකක් නෑ මොකක්ද වෙන්නේ කියලා
    නිකං ගැහුවේ AA
    වැඩේ මීටර් වෙද්දි උන් ලෑන්ඩ් කරලත් ඉවරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    එදා අපේ Tech එක🥰

    කණා බල්ලොන්ට ගහනවා වගේ තමයි ඒ කාලේ.

    ඊශ්‍රායල් කෆීර් අපිට දුන්නේ නැත්නම් අපිට සොරි වෙනවා. ඒවා මතක නැති අපි පලස්තිනෙට පුක දෙනවා
    කෆිර් නිකන් දුන්නේ නැහැ අපි සල්ලි දීලා ගත්තේ🤣
    ------ Post added on Oct 19, 2023 at 11:04 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113

    එදා අපේ Tech එක🥰

    කෆිර් නිකන් දුන්නේ නැහැ අපි සල්ලි දීලා ගත්තේ🤣
    ------ Post added on Oct 19, 2023 at 11:04 AM

    පෙලක් එව්ව ටිකක් වැඩියෙන් ගෙවලත් ගත්ත ඔව්

    image_4d896edda6.jpg
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඕකට ගහන එක පැත්තක තියලා පහුවදා ඔය බුලට් වැටිලා වහලවල් හිල් වෙච්ච ගෙවල් හොයා හොයා හෙන මාද්‍ය සංදර්ශනයක් දැම්මලු නේද කොටි සිරසෙන්.. :baffled:
    owwage bullet bimata watenne na neda
    udata gihilla explode wena seen ekak tiyenne
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඕකට ගහන එක පැත්තක තියලා පහුවදා ඔය බුලට් වැටිලා වහලවල් හිල් වෙච්ච ගෙවල් හොයා හොයා හෙන මාද්‍ය සංදර්ශනයක් දැම්මලු නේද කොටි සිරසෙන්.. :baffled:
    ඔය කුරුම්බැට්ටි ගහන කාලේ ලංකාවේ සංචාරය කරන්න යන අයට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් දෙන අවවාද වල, Anti aircraft gun battery අසල රැඳීම හෝ ඒ අවට හෝටල් වල නැවතීමෙන් වලකින්න කියලා උපදෙස් දීලා තිබුනා. ඒ වෙද්දී මිනිස්සු විසි ගානක් ඔය කියන තුවක්කු වල උණ්ඩ ආපසු වැටීම නිසා තුවාල ලබලා තිබුනා.
     
    • Like
    Reactions: NRTG