ඊළඟට මොනාද කරන්නේ?? help
මචං මම මේ පාර a/l කලා maths වලින්.
physics -A , Chemistry -B , Maths -C , D.rank -483 , I.rank -1951, Zscore -1.5334
මචන් මට හිතාගන්න බෑ ඊළඟට මොනාද කරන්න ඕන කියල.මගේ result එකම තියන එවුන් ආයෙ class යනවා ඊළඟ පාර කොහොම හරි engineering යනවා කියල. ඒත් මට බයයි ආයෙ කරන්න, result එනකන් මාස 6ක්ම මෙලෝ දෙයක් කරපු නැති නිසා දැන් මුකුත් මතක නෑ. මේ result එකෙන් colombo campus එකෙන් කරන්න පුළුවන් course තියෙයිද? එහෙනම් ඒ මොනවද ? අනේ දන්නා කව්රු හරි ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.

uba ayith karapan masa 6 hodatama athi.