බුහාහා සජියටත් උගේ පක්ෂේ උනුත් පොහොට්ටුවේ උනුත් එකතුවෙලා ගැහුවා. හැබැයි රටම දනි සජියගේ තරම. සජියා තරම්වත් මොලයක් තියෙන එකෙක්ද ඔය ගෝනා . ජී මේල් වර්ජනය කරන්න හදපු ගොන් තඩියා,ඉලඟ දවසේ මැක් ඩොනල්ඩ් ගිහින් බර්ගර් කනවා.පකෝ... කොටවන්න ඔය එකෙක් වත් බලයට එන්නෙ නෑ... ජාතික මතවාදය නියෝජනය කරන එකෙකුගෙ වත් උදව් නැතුව. එතනත් ගෝඨා විමල් එක්ක එකතු උනොත් පොඩි ගැම්මක් තියෙනව. කොහොමත් මහින්දට උනත් වොවේකයක් දෙන්න ඕනි. උඹලට සතුටු වෙන්නම ඕනි නම් රාජපක්ශ ගැටව් තුන්දෙනාගෙන් එකෙක් ලොකු වෙනකල් ආපහු උන්ට බලය අරන් කාලා දාන්න හරි රටක් ඉතුරු කරන, පොඩි හරි ලංකාවය ගොඩයන්න පාර පෙන්නන එකෙකුට බලය දීලා බලන්න ඕනි.
ඉන්න තරමක් ඉන්නෙ නාකි සෙප්පඩ විජ්ජා කාරයෝ ටිකක් අගමැතිකමට පෝලමේ.
විරුද්ධ එකාලයි, තමන්ගෙ කියලා හිතන් හිටපි එකාලයි එකතුවෙලා ගහන එකම ඇති මිනිහට තියෙන බයේ තරම දැන් ගන්න..
------ Post added on Feb 11, 2021 at 11:46 PM
අගමැතිට බලයක් නැනේහෙන මෝඩයෙක් අගමැති කරන්න පුළුවන්ද බන්.
ඉතින් තෝත් fake නේ යකෝෆේක් බස්සන් දගලන්නෙ නැතුව බුදිය ගනින්
උඹලටත් සතුටු වෙන්න ඒක දැම්මෙ....විමල් තව පරිණත විය යුතුයි, හැමදාමත් අනුන්ගේ කුණු අපුල්ලනු වෙනුවට
ඒක තමයි , පම්කයව මට නම් ලොකු නෑ....ඉතින් තෝත් fake නේ යකෝ
මැක් ඩොනල්ඩ් ගිහින් කෑවම මොකවත් අලුතෙන් ලැබෙන්නෙ නෑ වගේ තමයි ඒක. ඒක කෑවම ජාතොකත්වය නැතිවෙන්නෙත් නෑ. සජියට සසඳන් එකෙන්ම උඹේ තරම පේනවා.... Gmail, වෙනුවට උඹලට Pmail අරන් දෙන්න ඒ කතා කලේ... එපාද පොන්ස්බුහාහා සජියටත් උගේ පක්ෂේ උනුත් පොහොට්ටුවේ උනුත් එකතුවෙලා ගැහුවා. හැබැයි රටම දනි සජියගේ තරම. සජියා තරම්වත් මොලයක් තියෙන එකෙක්ද ඔය ගෝනා . ජී මේල් වර්ජනය කරන්න හදපු ගොන් තඩියා,ඉලඟ දවසේ මැක් ඩොනල්ඩ් ගිහින් බර්ගර් කනවා.
බලන් හිටපන් ගොන් මීමා...විමල්ට අගමැති වෙන්න නම් උගේ බහු ජන නිදහස් එකෙන් ආසන 115ක් ගන්න ඕන.පොහොට්ටු පක්ෂයේ ආසන අයිති බැසිල්ට.ඒකෙන් බැසිල් තමයි ප්රයිම් මිනිස්ට්ර් වෙන්නේ
උඹ දන්න උගතා කියපන්කො අපිට දැන්ගන්න.හෙන මෝඩයෙක් අගමැති කරන්න පුළුවන්ද බන්.
AI MACHAN UBA අඩන්නේ ?? හරි විමලේ ජනාධිපති කරමු. හරි මචන්උඹ දන්න උගතා කියපන්කො අපිට දැන්ගන්න.
සජියා, ලපයා තව.... බැසිල්ද? මොනාද සුදුසුකම් කියලම කියපන්කො උඹල හෙන පොරවල් නෙ නේද??? මීමො ?
විමල්ට ඔය තියෙන ඇමතිකමත් නමට දීලා තියෙන එකක්.ඒකේ එක ආයතනයක්වත් නෑ.අලිමන්කඩ ලුනු ලේවායයි,වඩු වැඩ සහ ගල් කැටයම් ඔය දෙක විතරයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම කර්මාන්ත වලට සම්බන්ද ඒවා රාජ්ය ඇමතිලා ගොඩකට භාර දීලා තියෙන්නේ.ඒවාට ඌට ඇගිලි ගහන්න බෑ.ඒවා රජ්ය ඇමතිලාගේ පූර්න බලයට යටත්ව තියෙන්නෙ.එහෙම එකෙක් කොහොමද අගැමතිකමට හෙට්ටු කරන්නේ. චම්පක හිටපු ගෙදර විතරක් හම්බ වෙලා තියෙනවා නිල නිවස විදිහට.බලන් හිටපන් ගොන් මීමා...

මු පව් කියලත් හිතෙනවා, බල්ලෙක් වගේ බුරන්න එලියට දානවා අයෙත් ඇතුලට දාල වහනවා, කට්ටක් විසි කරනවා