ඊළඟ අගමැති විමල් ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පකෝ... කොටවන්න ඔය එකෙක් වත් බලයට එන්නෙ නෑ... ජාතික මතවාදය නියෝජනය කරන එකෙකුගෙ වත් උදව් නැතුව. එතනත් ගෝඨා විමල් එක්ක එකතු උනොත් පොඩි ගැම්මක් තියෙනව. කොහොමත් මහින්දට උනත් වොවේකයක් දෙන්න ඕනි. උඹලට සතුටු වෙන්නම ඕනි නම් රාජපක්ශ ගැටව් තුන්දෙනාගෙන් එකෙක් ලොකු වෙනකල් ආපහු උන්ට බලය අරන් කාලා දාන්න හරි රටක් ඉතුරු කරන, පොඩි හරි ලංකාවය ගොඩයන්න පාර පෙන්නන එකෙකුට බලය දීලා බලන්න ඕනි.

    ඉන්න තරමක් ඉන්නෙ නාකි සෙප්පඩ විජ්ජා කාරයෝ ටිකක් අගමැතිකමට පෝලමේ.


    විරුද්ධ එකාලයි, තමන්ගෙ කියලා හිතන් හිටපි එකාලයි එකතුවෙලා ගහන එකම ඇති මිනිහට තියෙන බයේ තරම දැන් ගන්න..
    ------ Post added on Feb 11, 2021 at 11:46 PM
    බුහාහා සජියටත් උගේ පක්ෂේ උනුත් පොහොට්ටුවේ උනුත් එකතුවෙලා ගැහුවා. හැබැයි රටම දනි සජියගේ තරම. සජියා තරම්වත් මොලයක් තියෙන එකෙක්ද ඔය ගෝනා . ජී මේල් වර්ජනය කරන්න හදපු ගොන් තඩියා,ඉලඟ දවසේ මැක් ඩොනල්ඩ් ගිහින් බර්ගර් කනවා.
     
    • Haha
    Reactions: incest_cult

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විමල් තව පරිණත විය යුතුයි, හැමදාමත් අනුන්ගේ කුණු අපුල්ලනු වෙනුවට
     
    • Like
    Reactions: incest_cult

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    විමල්ට කවමදාවකවත් ජාතිකවාදි මතයක් තිබ්බේ නෑ. තිබ්බේ ඒ වෙලාවේ ජනප්‍රිය මතයට මුක්කු ගහන එක විතරයි.
    මඩ නැතුව සංවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි.
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    විමල් තව පරිණත විය යුතුයි, හැමදාමත් අනුන්ගේ කුණු අපුල්ලනු වෙනුවට
    උඹලටත් සතුටු වෙන්න ඒක දැම්මෙ....

    ඉතින් තෝත් fake නේ යකෝ
    ඒක තමයි , පම්කයව මට නම් ලොකු නෑ....
    ------ Post added on Feb 12, 2021 at 9:29 PM

    බුහාහා සජියටත් උගේ පක්ෂේ උනුත් පොහොට්ටුවේ උනුත් එකතුවෙලා ගැහුවා. හැබැයි රටම දනි සජියගේ තරම. සජියා තරම්වත් මොලයක් තියෙන එකෙක්ද ඔය ගෝනා . ජී මේල් වර්ජනය කරන්න හදපු ගොන් තඩියා,ඉලඟ දවසේ මැක් ඩොනල්ඩ් ගිහින් බර්ගර් කනවා.
    මැක් ඩොනල්ඩ් ගිහින් කෑවම මොකවත් අලුතෙන් ලැබෙන්නෙ නෑ වගේ තමයි ඒක. ඒක කෑවම ජාතොකත්වය නැතිවෙන්නෙත් නෑ. සජියට සසඳන් එකෙන්ම උඹේ තරම පේනවා.... Gmail, වෙනුවට උඹලට Pmail අරන් දෙන්න ඒ කතා කලේ... එපාද පොන්ස්
    ------ Post added on Feb 12, 2021 at 9:31 PM
     
    • Haha
    Reactions: SLK_sri

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    විමල්ට අගමැති වෙන්න නම් උගේ බහු ජන නිදහස් එකෙන් ආසන 115ක් ගන්න ඕන.පොහොට්‍ටු පක්ෂයේ ආසන අයිති බැසිල්ට.ඒකෙන් බැසිල් තමයි ප්‍රයිම් මිනිස්ට්ර් වෙන්නේ
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    විමල්ට අගමැති වෙන්න නම් උගේ බහු ජන නිදහස් එකෙන් ආසන 115ක් ගන්න ඕන.පොහොට්‍ටු පක්ෂයේ ආසන අයිති බැසිල්ට.ඒකෙන් බැසිල් තමයි ප්‍රයිම් මිනිස්ට්ර් වෙන්නේ
    බලන් හිටපන් ගොන් මීමා...
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    හෙන මෝඩයෙක් අගමැති කරන්න පුළුවන්ද බන්???​

    මුන් ටික දැන් කරන්නේ DEAD CAT ON THE TABLE THEORY අනිත් දේවල් අමතක කරවන්න නටන නරි නාටක, ඕකට තනියම මොනවා කරන්නද බන්, විමලේ දන්නේ හෝදන එක ඊට එහා වැදගත් දේවල් ඕක දන්නේ නේ.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    හෙන මෝඩයෙක් අගමැති කරන්න පුළුවන්ද බන්.​

    උඹ දන්න උගතා කියපන්කො අපිට දැන්ගන්න.
    සජියා, ලපයා තව.... බැසිල්ද? මොනාද සුදුසුකම් කියලම කියපන්කො උඹල හෙන පොරවල් නෙ නේද??? මීමො ?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උඹ දන්න උගතා කියපන්කො අපිට දැන්ගන්න.
    සජියා, ලපයා තව.... බැසිල්ද? මොනාද සුදුසුකම් කියලම කියපන්කො උඹල හෙන පොරවල් නෙ නේද??? මීමො ?
    AI MACHAN UBA අඩන්නේ ?? හරි විමලේ ජනාධිපති කරමු. හරි මචන්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බලන් හිටපන් ගොන් මීමා...
    විමල්ට ඔය තියෙන ඇමතිකමත් නමට දීලා තියෙන එකක්.ඒකේ එක ආයතනයක්වත් නෑ.අලිමන්කඩ ලුනු ලේවායයි,වඩු වැඩ සහ ගල් කැටයම් ඔය දෙක විතරයි තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම කර්මාන්ත වලට සම්බන්ද ඒවා රාජ්‍ය ඇමතිලා ගොඩකට භාර දීලා තියෙන්නේ.ඒවාට ඌට ඇගිලි ගහන්න බෑ.ඒවා රජ්‍ය ඇමතිලාගේ පූර්න බලයට යටත්ව තියෙන්නෙ.එහෙම එකෙක් කොහොමද අගැමතිකමට හෙට්‍ටු කරන්නේ. චම්පක හිටපු ගෙදර විතරක් හම්බ වෙලා තියෙනවා නිල නිවස විදිහට. :lol: :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඔකා කියන්නද ෆේක් එකක් අටවන් ආවේ. 🤣🤣🤣🤣.

    ඇටනැති අගමැටි 🤣🤣🤣

    FB_IMG_1609394597301.jpg
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔකා කියන්නද ෆේක් එකක් අටවන් ආවේ. 🤣🤣🤣🤣.

    ඇටනැති අගමැටි 🤣🤣🤣

    View attachment 112866
    මු පව් කියලත් හිතෙනවා, බල්ලෙක් වගේ බුරන්න එලියට දානවා අයෙත් ඇතුලට දාල වහනවා, කට්ටක් විසි කරනවා
     
    • Haha
    Reactions: kasun090354t

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඒත් බැලුවා එරෝසන් ටත් වැඩිය විමල්ට මෙච්චර පුක දෙන්නේ ඇයි කියල බැලින්නං විමල් අගමැති කරන්න හීන දැකපු පොරක් නේ. කැටගොඩගෙන් කනේ පාරක් කෑවම ඔය ගතිය හොඳවෙයි... අම්මෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: incest_cult